profitableda machan. matanan hari giyema naha
trade 20k profit wenawa. eka bad trade eken account ekama yanawa
Loss වෙන්නෙ ගොඩක්ම අය ලොකු gain එකක් ගන්න ගිහින් පොඩි amount වලින්. Trading වලින් ගේමක් ගහන්න ඇත්තටම ලොකු amount එකක් තියෙන්න ඕන. එතකොට තමා risk එක අඩුවෙන් consistently profit කරන්න පුළුවන්.
Example 100,000USD Account එකක් තිබ්බොත් ඕකෙන් 1% විතරක් මාසෙකට gain කරන්න target එක තියාගත්තොත් ඒ කියන්නෙ $1000 profit එකක්. Percentage එකක් විදිහට අඩු ගාණක් උනාට amount එක ලොකු ගාණක්. ඒක 100$ක account එකකට implement කලොත් මාසෙකට 100$ක account එකකින් 1% විතරක් target කලොත් 1$යි. ඒක නිකන් පොඩි amount එකක් එක trade එකෙන් ඒක පුළුවන් වෙනව වගෙ තමා 100K account එකකින් 1% කියන්නෙත්. ලොකු amount එකක් හදාගන්න තියන හොදම විදිහ දැන් prop firm එකක funded account එකක් ගන්න එක
අනික risk management Strategy එකටත් වඩා important ඒක. Strategy එක perfect වෙන්න ඕන නෑ. 50% win rate එකක් තිබ්බත් මාසෙ අන්තිමට profit කරන්න පුළුවන් හරියට risk management කරනව නං. ඒ කියන්නෙ මාසෙට trade 10ක් දැම්මොත් win rate එක 50% තියාගෙන strategy එකේ RRR එක 1:2 තියල. ඒත් මාසෙ අන්තිමට account balance එකෙන්. 2.5%ක profit එකක් එනව මාසෙ අන්තිමට. ගොඩක් අය loss වෙන්නෙ trade කරන්න දන්නෙ නැති නිසාවත් හොද strategy එකක් නැති නිසාවත් නෙමේ. Risk management හරියට use කරන්නෙ නැති නිසා.