OnaHuptak Converter 😋 - Google drive එකේ තියෙන ඕනම file එකක් කිසිම කරදරයක් නැතිව high speed convert කරගන්න සුපිරි tool එකක්. 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    හායි මචන්ලා සුබ මාසයක් වේවා, අදත් වැදගත් දෙයක්.

    @thesasindu අහපු ප්‍රශ්නයක් නිසා එකක් හදල දාන්න හිතුණා. මේක මම කාලෙකට කලින් AI දාල හදවගෙන පාවිච්චි කරන එකක්. කැමති නම් උඹලත් මේකෙන් ප්‍රයෝජනයක් ගනින්.

    OnaHuptak පාවිච්චි කරන අය නම් වැඩේ ගැන දන්නවනෙ ඉතින්. මේකත් එ‍් වගේම තමයි. එකම දේ file download කරන්න නෙවෙයි, drive එකේම තියෙන දෙයක් කැමති විදිහට convert කරගන්න තමයි මේක තියෙන්නෙ.

    ලොකුවට හෑලි ලියන්න දෙයක් නෑ. Options මාරම ගොඩක් තියෙනවා, හැබැයි අවශ්‍ය final resolution එක විතරක් තෝරල (තියෙන ටිකේ නැත්තම් custom width, height දාල), Bitrate එක තමන්ට හොඳ ගාණක් දාල run කරාම වැඩේ වෙනවා. මතක අ‍ැතිව මේක nvenc දෙකෙන් කරහන් GPU පාවිච්චි කරලා. CPU ත් පුළුවන් හැබැයි ටිකක් Slow නෙ.

    කැමති අයට පුළුවන් options adjust කරන්න, sliding Watermark එකක් දා ගන්න අරවා මේවා. Bitrate කරදර නම් CRF value එක තෝරලා 18 (best quality) - 28 (best compression with passable quality) අතර කැමති ගාණකට දා ගනින්. හැබැයි file size එක හරියටම හිතා ගන්න බැරි වෙයි.

    Link එක මතක තියා ගන්න හරි ලේසියි, Bit.ly / Ona Hup CNV. සේරම සිම්පල් අකුරු, No spaces.

    එහෙනම් මේකෙන් කැමති වැඩක් කරගනින්. බුදු සරණයි. කලින් වගේම මොකක් හරි තේරෙන්න නැති තැනක් හෝ කරන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා නම් මේකෙම inbox, මගෙ social media හෝ මේ තැන්වලින් අහල විසඳගන්න පුළුවන්.

    https://t.me/indrajithc
    https://wa.me/94777984078
    [email protected]

    P. S. cell එක කොපි කරගෙන, වෙනස් කරගෙන තමන්ගෙම එකක් පාවිච්චි කරාට කිසිම විරුද්ධත්වයක් නෑ. හැබැයි ඉතින් updates මොනවා හරි අ‍ාවම update කරගනින්. මට ඉතින් හැබැයි ප්‍රශ්න අ‍ැහුවාම උත්තර දෙන්න පුළුවන් official version එක ගැන විතරයි.

    👇👇👇👇👇
    bit.ly/onahupcnv

    අ‍ා කට්ටිය නිතර කියන නිසා github එකටත් දැම්මා. එතකොට සමහරුන්ට ලේසියිනෙ.

    https://github.com/IndrajithGamage/onahupcnv/

    Screenshot-2025-11-01-11-37-12-419-com-android-chrome.jpg

    Screenshot-2025-11-01-12-18-31-450-com-android-chrome.jpg
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    drive තියෙන ඒවා 3rd party sites වලට දාල කන්වර්ට් කරාම අපේ data safeද?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    drive තියෙන ඒවා 3rd party sites වලට දාල කන්වර්ට් කරාම අපේ data safeද?
    Third party කොහොමත් unsafe නෙ. හැබැයි colab දැම්මම එ‍්ක සම්පූර්ණ safe, තමන්ගෙ google account එක අ‍ැතුළෙ විතරයි සේරම වෙන්නෙ. Illegal porn (18 ට අඩු, rape etc) නැති තාක් කිසිම ප්‍රශ්නයක් නෑ.
     

    Similar threads