නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න ඩේටා වලට ඔබ වැය කරන මුදලට වඩා අඩු මුදලකට තමයි අපි මේවා ඩීවීඩී වල රයිට් කරලා, වර්ණවත් හයි කොලිටි ඩීවීඩී කවරයක් එක්ක, තවත් ආරාක්ශිත කවරයක දාලා, දවස් දෙක තුනක් ඇතුලත රෙජිස්ටර් පොස්ට් එකේ බොහොම පරිස්සමෙන් ගෙදරටම එවන්නෙ.
4GB DVD එකක් කියන්නේ h.265 වගේ ගත්තොත් 1GB විතරනේ. මොබිටෙල් time based දාගත්තනම් GB 30ක් විතර බානවා ඕකෙන් DVD 1ක් ගනිද්දී.