Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි_වීරයෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි_වීරයෙක්

ඊයේ රෑ අන්තර්ජාලයේ සැරි සරණකොට හරි අපූරැ වීඩියෝවක් හම්බුනා... මේක මම මුල් පාර බලපු ගමන් සෑහෙන්න ලොකු පශ්න තොගයක් මට හිතුනා... මම ඊයේ රෑ 2-3 වෙනකං මේගැන තොරතුරැ හෙව්වා .. අන්තිමට මට කරැණු ටිකක් හොයා ගන්න පුලුවන් උනා.. මේත චීනේ වෙච්ච කේස් එකක්.. මුලින්ම මේ වීඩියෝ එක බලන්නකෝ...

[YOUTUBE]LbphbNP25i8[/YOUTUBE]

කොහොමද වැඩේ ... මම දන්නවා එක පාරක් මේක බලපු කෙනක් තව දහපාරක් වත් අඩුම වශයෙන් බලනව කියල මම දන්නවා... මමත් මුල් පාර මේක බලපු ගමන් මාර විදියට පුදුම හිතුනා.. පුදුමයි කියන්නේ මචංලා ඉතිං හිතාගන්න බෑ බං.. මේක මහ පාරක CCTV කැමරා පද්ධතියක් සටහන් වෙච්ච අපූරැ සිද්ධියක්..

මෙතන මොකක්ද උනේ.. .

ලොරියකට හැප්පෙන්න යන බයිසිකල් කාරයෙක් ව අදිසියේ වේගයෙන් එන පුද්ගලයෙක් විසින් බේරා ගෙන යනවා..

මේගැන මම අන්තර්ජාලයේ පැය ගානක් ගොඩාක් කරැණු හෙව්වා.. කරුණු ටිකක් හොයාගන්න පුලුවන් උනත් ගොඩක් විස්තර හොයා ගන්න නෑ.. දැං සමහරැ කියනව ඈති තාක්ෂණේ දියුණුව එක්ක ඕක ඔය හදපු එකක් කියල.. මමත් මුලින් හිතුවෙ එහෙම තමා.. ඒත් කරැණු හොයා බැලුවම මේක ඈත්තම සිද්දීයක් ...

මම හොයාගත්ත කරැණු ගත්තම මේ ඉන්නේ කාන්තාවක්.. පුදුමයි නේ.. බලන්න මේ වීඩියෝ එක..

[YOUTUBE]92gugBaSmdE[/YOUTUBE]

මේ වීඩියෝ එකෙත් පෙන්නන්නේ අර කාන්තාවමයි.. පේනවනේ බලය ... වැඩිය පෙන්නන්නත් කැමති නෑ ...

;මේ සම්බන්ධ මට හොයා ගන්න පුලුවන් වුණු කරැණු කීපයක් තිබුණා...

01. මේක හදපු එකක් ද

වෙන්න බෑ.. මොකද මම හෙව්වා මේ වීඩියෝව ගැන .. නමුත් මේ වීඩියෝ එක එහෙම කරපු එකක් නෙමේ..ඒ ගැන කිසි සදහනක් නෑ.. ඒ උනාට පොඩි කට කතාවක් තියෙනවා විශ්ව විද්යාලට සිසුන් පිරිසක් මේ වීඩියෝ එක හැදුව කියල.. නමුත් එයාලට ඔප්පු කරන්න බෑ.. තව එකක් හොදට බලන්න වාහනේ ගාවදි පාරේ කලු පාට ගිණි වලල්ක් හැදුණු ලකුණු පේනවා. වාහනේ බේක් පාරට ඒවත් බේක් පාරත් එක්ක මැකීගෙන වගේ යනවා. ඒ වගේ සියුම් දේවල් මම හිතන්නේ වීඩියෝ එකක හදන්න අමාරැයි...

02. පිටසක්වල ජීවියෙක්ද

නෑ.. මේ පුද්ගලයා අතුරැදහන් වෙන්නෑ. පිටසක්වල ජීවීන් වගේ විරෑපී නෑ.. සාමාන්ය කාන්තාවක්

03. හොල්මනක්ද

එහෙමත් නෙවේ.. හෙවනැල්ල තියෙනවා මේ කාන්තාවට..ඒ වගේම ලොරියේ රියදුරැත් මේ කාන්තාව දිහා බලං ඉන්නවා තත්පර කීපයක්..

මේ වීඩියෝ එකේ මම දැකපු තව දේවල් තියෙනවා.. හොදින් නිරීඣෂණය කරොත්.. ඔබට පේනවා ඈති බයිසිකල් කරැ ලොරියේ හැප්පෙන වේලාවේ ඉතා වේගයෙන් පැමිණෙන් අදිසි පුත්ගලයා තමාගේ අතින් යම් බලයක් විහිදුවනවා.. ඉන් පසු එක්වරම දෙදෙනාම අතුරැදන් වී පැත්තකින් මතු වෙනවා.. ඒ වේලාවේ ගිනි වලල්ලක් ඒ ස්ථානයේ මතුවෙනවා.. ඒ වගේම නැවත මතුවෙන තැනත් ඒ වගේම ගිණි වලල්ලක් මතු වෙනවා..

තව එකක් අවසානයේ දී බයිසිකකලේ පුද්ගලයා යම් කිසි කරකැවිල්ලක් වගේ දෙයක් නිසා පාරෙම වාඩි වෙනවා. ඒ කියන්නේ අමුතු දෙයක් සිදු වෙලා කැරකැවිල්ලක වගේ දෙයක් සිදු වෙලා තියෙනවා.. ඒ වාගේම අර අදිසි පුද්ගලයාගේ අතේ අමුතු ආලෝකයක් විහිදෙනවා.. ඒ වෙලාවෙම එයා අත් දෙක සාක්කුවට දාගෙන කවර් කරගන්නවා

ඉතිං ඔය මං කිව්වේ මං හොයා ගත්ත දේවල්.. මහන්සි වෙලා.. ( කොපි කලේනම් නැත . උදේ ඉදන් ලියනු ලැබේ )

.. මේ ගැන හොයන්න හෙන ආසාවක් ඈති උනා.. තව මේ වීඩියෝ එක ගැන කලින් දේවල් දන්න අය ඉන්නවනං අපිට දැනගන්න එක්ක මෙතන දාන්න .. මම නං මේ ගැන හෙන Interest මචංලා.. තව මේ වගේ අද්භූත අරැම පුදුම වීඩියෝ තිබ්බොත් අපි බලමුකෝ...

ඔබලාගේ අදහස් වලට විවෘතයි...

[QUOTE="EHDEHD, post: 15115935, member: 57610"] [b]සුපිරි_වීරයෙක්[/b] [CENTER][CENTER][SIZE="5"][COLOR="DarkRed"][COLOR="Navy"]ඊයේ රෑ අන්තර්ජාලයේ සැරි සරණකොට හරි අපූරැ වීඩියෝවක් හම්බුනා... මේක මම මුල් පාර බලපු ගමන් සෑහෙන්න ලොකු පශ්න තොගයක් මට හිතුනා... මම ඊයේ රෑ 2-3 වෙනකං මේගැන තොරතුරැ හෙව්වා .. අන්තිමට මට කරැණු ටිකක් හොයා ගන්න පුලුවන් උනා.. මේත චීනේ වෙච්ච කේස් එකක්.. මුලින්ම මේ වීඩියෝ එක බලන්නකෝ... [/COLOR] [YOUTUBE]LbphbNP25i8[/YOUTUBE] [COLOR="Sienna"] කොහොමද වැඩේ ... මම දන්නවා එක පාරක් මේක බලපු කෙනක් තව දහපාරක් වත් අඩුම වශයෙන් බලනව කියල මම දන්නවා... මමත් මුල් පාර මේක බලපු ගමන් මාර විදියට පුදුම හිතුනා.. පුදුමයි කියන්නේ මචංලා ඉතිං හිතාගන්න බෑ බං.. මේක මහ පාරක CCTV කැමරා පද්ධතියක් සටහන් වෙච්ච අපූරැ සිද්ධියක්.. [/COLOR] මෙතන මොකක්ද උනේ.. .[COLOR="Navy"][SIZE="5"] ලොරියකට හැප්පෙන්න යන බයිසිකල් කාරයෙක් ව අදිසියේ වේගයෙන් එන පුද්ගලයෙක් විසින් බේරා ගෙන යනවා.. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"] මේගැන මම අන්තර්ජාලයේ පැය ගානක් ගොඩාක් කරැණු හෙව්වා.. කරුණු ටිකක් හොයාගන්න පුලුවන් උනත් ගොඩක් විස්තර හොයා ගන්න නෑ.. දැං සමහරැ කියනව ඈති තාක්ෂණේ දියුණුව එක්ක ඕක ඔය හදපු එකක් කියල.. මමත් මුලින් හිතුවෙ එහෙම තමා.. ඒත් කරැණු හොයා බැලුවම මේක ඈත්තම සිද්දීයක් ... මම හොයාගත්ත කරැණු ගත්තම මේ ඉන්නේ කාන්තාවක්.. පුදුමයි නේ.. බලන්න මේ වීඩියෝ එක.. [YOUTUBE]92gugBaSmdE[/YOUTUBE] මේ වීඩියෝ එකෙත් පෙන්නන්නේ අර කාන්තාවමයි.. පේනවනේ බලය ... වැඩිය පෙන්නන්නත් කැමති නෑ ... ;මේ සම්බන්ධ මට හොයා ගන්න පුලුවන් වුණු කරැණු කීපයක් තිබුණා... 01. මේක හදපු එකක් ද වෙන්න බෑ.. මොකද මම හෙව්වා මේ වීඩියෝව ගැන .. නමුත් මේ වීඩියෝ එක එහෙම කරපු එකක් නෙමේ..ඒ ගැන කිසි සදහනක් නෑ.. ඒ උනාට පොඩි කට කතාවක් තියෙනවා විශ්ව විද්යාලට සිසුන් පිරිසක් මේ වීඩියෝ එක හැදුව කියල.. නමුත් එයාලට ඔප්පු කරන්න බෑ.. තව එකක් හොදට බලන්න වාහනේ ගාවදි පාරේ කලු පාට ගිණි වලල්ක් හැදුණු ලකුණු පේනවා. වාහනේ බේක් පාරට ඒවත් බේක් පාරත් එක්ක මැකීගෙන වගේ යනවා. ඒ වගේ සියුම් දේවල් මම හිතන්නේ වීඩියෝ එකක හදන්න අමාරැයි... 02. පිටසක්වල ජීවියෙක්ද නෑ.. මේ පුද්ගලයා අතුරැදහන් වෙන්නෑ. පිටසක්වල ජීවීන් වගේ විරෑපී නෑ.. සාමාන්ය කාන්තාවක් 03. හොල්මනක්ද එහෙමත් නෙවේ.. හෙවනැල්ල තියෙනවා මේ කාන්තාවට..ඒ වගේම ලොරියේ රියදුරැත් මේ කාන්තාව දිහා බලං ඉන්නවා තත්පර කීපයක්.. මේ වීඩියෝ එකේ මම දැකපු තව දේවල් තියෙනවා.. හොදින් නිරීඣෂණය කරොත්.. ඔබට පේනවා ඈති බයිසිකල් කරැ ලොරියේ හැප්පෙන වේලාවේ ඉතා වේගයෙන් පැමිණෙන් අදිසි පුත්ගලයා තමාගේ අතින් යම් බලයක් විහිදුවනවා.. ඉන් පසු එක්වරම දෙදෙනාම අතුරැදන් වී පැත්තකින් මතු වෙනවා.. ඒ වේලාවේ ගිනි වලල්ලක් ඒ ස්ථානයේ මතුවෙනවා.. ඒ වගේම නැවත මතුවෙන තැනත් ඒ වගේම ගිණි වලල්ලක් මතු වෙනවා.. තව එකක් අවසානයේ දී බයිසිකකලේ පුද්ගලයා යම් කිසි කරකැවිල්ලක් වගේ දෙයක් නිසා පාරෙම වාඩි වෙනවා. ඒ කියන්නේ අමුතු දෙයක් සිදු වෙලා කැරකැවිල්ලක වගේ දෙයක් සිදු වෙලා තියෙනවා.. ඒ වාගේම අර අදිසි පුද්ගලයාගේ අතේ අමුතු ආලෝකයක් විහිදෙනවා.. ඒ වෙලාවෙම එයා අත් දෙක සාක්කුවට දාගෙන කවර් කරගන්නවා ඉතිං ඔය මං කිව්වේ මං හොයා ගත්ත දේවල්.. මහන්සි වෙලා.. ( කොපි කලේනම් නැත . උදේ ඉදන් ලියනු ලැබේ ) .. මේ ගැන හොයන්න හෙන ආසාවක් ඈති උනා.. තව මේ වීඩියෝ එක ගැන කලින් දේවල් දන්න අය ඉන්නවනං අපිට දැනගන්න එක්ක මෙතන දාන්න .. මම නං මේ ගැන හෙන Interest මචංලා.. තව මේ වගේ අද්භූත අරැම පුදුම වීඩියෝ තිබ්බොත් අපි බලමුකෝ... [IMG]https://fbexternal-a.akamaihd.net/safe_image.php?d=AQDzjGg9pftGMr6y&url=http%3A%2F%2Fi2.ytimg.com%2Fvi%2F92gugBaSmdE%2Fmaxresdefault.jpg%3Ffeature%3Dog&jq=100[/IMG] [IMG]http://i3.ytimg.com/vi/vlesTJ6IZdY/mqdefault.jpg[/IMG] ඔබලාගේ අදහස් වලට විවෘතයි... [/SIZE][/COLOR][SIZE="5"][/SIZE][/COLOR][/SIZE][/CENTER][SIZE="5"][COLOR="DarkRed"][/color][/SIZE][COLOR="DarkRed"][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom