සුපුරුදු නාටකේ නැවතත්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සුපුරුදු නාටකේ නැවතත්


    හමුදාපති පත් කර සෑහෙන කලක් ගතවී ඇත
    මහමැතිවරණය ලංවනවිට ඇමරිකාවට හමුදාපති මතක් වෙලා

    සුමන්දිරන්, සම්බන්දන් නැවතත් කොටි හිතවාදී කතා පටන් අරන්

    බයියෝ ටෝයියෝ පිල් බෙදිලා ගහගන්නවා

    මහා බැංකු හොරු අමතකයි
    පාස්කු ප්‍රහාරේ අමතකයි
    පෙර්මිට් හොරකම් අමතකයි
    රන්ජගේ රේකොඩින් අමතකයි

    ආපහු රට අනාතයි
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා - මැතිවරණය අප්‍රේල් 25වැනිදා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර

    හමුදාපති පත් කර සෑහෙන කලක් ගතවී ඇත
    මහමැතිවරණය ලංවනවිට ඇමරිකාවට හමුදාපති මතක් වෙලා

    සුමන්දිරන්, සම්බන්දන් නැවතත් කොටි හිතවාදී කතා පටන් අරන්

    බයියෝ ටෝයියෝ පිල් බෙදිලා ගහගන්නවා

    මහා බැංකු හොරු අමතකයි
    පාස්කු ප්‍රහාරේ අමතකයි
    පෙර්මිට් හොරකම් අමතකයි
    රන්ජගේ රේකොඩින් අමතකයි

    ආපහු රට අනාතයි


    අවුරුදු 71ක් රැවටුන ජාතියකට ඇත්ත බොරුව වෙන්කරගන්න අමරුයි බන්... රැවටීම කියන එක අපේ gene වලට inherit උන එකක්..



    :yes::yes::yes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අවුරුදු 71ක් රැවටුන ජාතියකට ඇත්ත බොරුව වෙන්කරගන්න අමරුයි බන්... රැවටීම කියන එක අපේ gene වලට inherit උන එකක්..



    :yes::yes::yes:

    ඒකනම් සම්පුර්ණ ඇත්ත