සුබ අලුත් අවුරුද්දක් වේවා...!

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    පහන් සිලක් සේ නෙතුදැල් වේවා...!
    වසන්තයක් සේ දිවි සරු වේවා...!
    පියුම් විලක් සේ සුවඳ පැතිරේවා...!
    මේ නව වස‍රේ කිරි ඉතිරේවා...!



    හිරු දෙවියෝ ලොව එලිය කරන්නයි...
    ලිප ගිනි මැද්දෙන් කිරි ඉතිරෙන්නයි...
    හිතේ තියෙන සැම දේ ඉටු වෙන්නයි...
    නව අවුරුද්දම යහපත් වෙන්නයි...


    සිනා සතුට දෝරෙ ගලන...
    සිතේ පැතුම් ඉටු කරවන...
    අලුත් හීන කල එලි වන...
    කිරියෙන් පැණියෙන් උතුරන...



    සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    :):):)