ඔයා වෙනස් වෙන්න ... එතකොට හරි ...එකම කුට්ටම පැත්ත මාරු කර කර ඇනුව කියල වෙනසක් වෙන්නෙ නෑ ආයුබෝවන්ඩ
ඔව් ඔව්රට දැන් බංකොලොත් නෑ , දැන් මට චන්දෙ දෙන්න කියන ආරංචියද ?
මේ පෝස්ට් එක දාපු මිනිස්සුනෙ රට කරවන්නෙ මචන්. එතකොට මම වගේ අනිත් මිනිස්සු ඔක්කොම වෙනස් වුණත් වැඩක් තියෙනවද? ඡන්දෙ නැතුවත් පාර්ලිමන්ට් එනවනෙ රට හදන්න කියල. විලි ලැජ්ජයි.ඔයා වෙනස් වෙන්න ... එතකොට හරි ...
yatama border eke coloursඒ ෆොන්ට් එක නිකන්'පොහොට්ටු ෆොන්ට් එකක් වගේ![]()
ඔය කියන ළමයා වලකජ්ජ ගහනවලු නේ....එදාට මයිනා වලකජ්ජ ගහනවලුද? එහෙනං සුභාරංචි තමා![]()
ඔය ළමයාට ජංගි අන්දවන්න එනවලුමොකක්ද සුබාරංචිය? රේකගේ පියා හිල් නැති ජංගියක් වත් අරන්ද![]()
නෑ ගොනෝ.. මයිනාඔය කියන ළමයා වලකජ්ජ ගහනවලු නේ....![]()
![]()
ඔය ළමයාට ජංගි අන්දවන්න එනවලු
------ Post added on Jun 23, 2024 at 4:20 PM