සුබ ආරංචියක්.........!

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    සජබෙ මන්ත්‍රීන් 19කට ආණ්ඩුව දැනටමත් කෝටි 120 ක් දීලා:

    තව 4ක් පෝලිමේ ඉන්නවා.... මව්බිම පුවත්පත


    ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ලබාදී ඇතැයි ‘ඉරිදා මව්බිම’ අනාවරණය කරගෙන ඇත.

    තවද තවත් මන්ත්‍රීවරුන් සිවුදෙනෙකුට රුපියල් කෝටි 17ක් ලබාදීමේ පොරොත්තු ලේඛනයක් ද ඇති බව දැනගන්නට තිබේ.

    එම මන්ත්‍රීවරුන් වන්නේ කවින්ද හේෂාන් ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, ෆයිසාල් කාසිම්, ගයන්ත කරුණාතිලක, එච්. එම්. එම්. හරිස්, හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, ඉෂාක් රහුමාන්, ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කින්ස් නෙල්සන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රෝහිණී කුමාරි විජේරත්න, සෙයිඩ් අලි සහීර් මවුලානා, වේලු කුමාර්, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන සහ රිෂාඩ් බදියුදීන් ය.

    මෙම ව්‍යාපෘති හඳුනා ගැනීම සිදුකර ඇති බවත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇති බැවින් එකී කාර්යයන් හැර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේදී අදාළ චක්‍රලේඛයක් මඟින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් ටී.එම්.එස්.බී. ඒකනායක විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත. තව ද මෙම ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024.07.31ට පෙර ගිණුම්ගත කරන ලෙස ද දැනුම් දී ඇත.
    repost ද නොදනී....
     
    • Love
    Reactions: Kumbhakarna22

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Who Cares GIF by Judge Judy
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    එම මන්ත්‍රීවරුන් වන්නේ - රිෂාඩ් බදියුදීන්

    රනිල් ස බයියෝන්ට වැලි දාලා අරින්න යන්නේ..
     
    • Haha
    Reactions: ElaBaba

    Similar threads