සුබ ආරංචිය එනකන් මේක හදපන්.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,628
    167,235
    113
    එකමත් එක රටක
    x හොයන්න

    2rT48V2.png
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේ තියෙන්නේ සුභ ආරංචිය. පොහොට්ටුව ලොකුම කම්බ හොරු තුන්දෙනෙක් කියනවා බටලන්දේ මිනීමරපු මහබැංකුව කඩපු රනිල් රට හැදුවලු.


    image.png


    " රනිල් තමයි මිනිහා" යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය.

    පොහොට්ටුව රනිල්ට උදව් කළේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසා බව කී ප්‍රසන්න රණතුංග මහතා මේ වන විට රටේ බහුතර ජනතාව ද පොහොට්ටුව එදා ගත් තීරණය අනුමත කර ඇතැයි කීය.

    "ආරංචිය සුබයි" යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටු මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

    https://www.lankadeepa.lk/news/ආණඩව-තන-කටටවක-සබ-ආරචය-හළ-කරය/101-654163
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,628
    167,235
    113
    එකමත් එක රටක
    M

    මෙහෙම අහපන්

    Xpow2=16+14+10+y Suggest possible answers for X and y
    ඕකට එහෙම වෙනස් විදියට හිතන්න බෑ .. ඌ එක්කෝ සමහර ඒවා ආසන්නයි 0 කරල අයින් කරනවා දඩ කෑලි පිටින් , නැත්නම් ආදේශ කර කර උත්තර ගොඩක් දෙනවා.

    pituwak withara sulu kireemak awane

    eka hari nathuwa athi.
    පිටුවක් ලියලා ගන්නත් පුලුවන් ඇති..
    ඕක දිහා බලන් ඉදල ගන්නත් පුලුවන්.. පේලි දෙක තුනක් ලියලත් පුලුවන්.
    ------ Post added on Jun 26, 2024 at 6:15 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,443
    113
    ඕකට එහෙම වෙනස් විදියට හිතන්න බෑ .. ඌ එක්කෝ සමහර ඒවා ආසන්නයි 0 කරල අයින් කරනවා දඩ කෑලි පිටින් , නැත්නම් ආදේශ කර කර උත්තර ගොඩක් දෙනවා.

    උත්තර 4ක් දෙනවා

    (y = 0) and (X = \pm 2\sqrt{10})
    (y = 4) and (X = \pm 2\sqrt{11})
    (y = 9) and (X = \pm 7)
    (y = 1) and (X = \pm \sqrt{41})