ස්ටොක් මාකට් එකේ තත්වේ කොහ්ම්ද ? මේ ද්වස් වල
සුබ උදාසනක් මචන්ලාඅ ,මන් ලගදි කිරියට බැස්සේ මේඑකෙ ගොඩක් අය ඉන්නව උදව්වක් කරන්න කැමැතු සප් එකක් දෙන හැබැයි අවුල් උන් ටිකක්උත් නැතුවම නෙම්යි , එනිවේ , සුබ ද්වසක් වේවා! අලුත් දෙයක් හිට්න්න අලුත් අදහ්සක් ,ආරම්භයක් පහල වෙවා !!!!
ස්ටොක් මාකට් එකේ තත්වේ කොහ්ම්ද ? මේ ද්වස් වල
තැන්කු යු මචන් , නමේ ඇත්තම තේරුමක් තියනවා තමා එකෙන්ම හොද කොල්ලේක්market eka up down dekama tynwa bn
https://elakiri.com/threads/share-market-mega-thread.1954680/
meke updates dnawa balapn
මන් දැක්ක තව දෙයක් තමයි ඔය තරු සීන් එක ( වෙල් නොවුන් මෙම්බර් ) මන් හිතුවේ එකේ තියෙන අය මන් එක තරුවක් වත් නැති හින්ද ත්රෙඩ් දැම්මට රිප්ලයි කරන එකක් නෑ කියලා , එනිවේ දැන් ත්මා තේරෙන්නේ එහම අවුලක් නෑ කියල , නියම සෙට් එකක් ඉන්නේ මේකෙ , ජය වෙවා මචන්ලා
තැන්කු යු මචන් , නමේ ඇත්තම තේරුමක් තියනවා තමා එකෙන්ම හොද කොල්ලේක්
------ Post added on Feb 16, 2021 at 8:17 AM


