සුබ නව වසරක්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    timthumb.php

    ජයෝ මුනින්දස්ස සුබෝධි මුලේ
    අහෝසි මාරස්ස පර ජයෝහි
    උග්ඝෝසයුං දේව ඝනා පසන්නා
    ඒතෙන සච්චේන ජයස්සු තුයිහං
    මේ සත්‍ය බලයෙන් ඔබට ජයවේවා....!!සුබ නව වසරක් වේවා..!!
     
    • Like
    Reactions: maxboysl

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    ඔබටත් එළකිරි එකේ සියලු සාමාජික / සාමාජිකාවන්ටත් ලැබුවාවූ 2013 නව වසර සුබ වසරක් වේවා !
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබටත් එසේම වේවා සිංහල ජාතිය හා බුද්දාගම වෙනුවෙන් ඔබ කරන ක්‍රියා කරගෙන යාමට වඩ වඩාත් ශක්තිය ලැබේවා. සියලු කටයුතු සාර්ථක වේවා
     
    Last edited:

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ඔබටත් එළකිරි එකේ සියලු සාමාජික / සාමාජිකාවන්ටත් ලැබුවාවූ 2013 නව වසර සුබ වසරක් වේවා !

    එසේම වේවා.

    ඔබටත් එසේම වේවා සිංහල ජාතිය හා බුද්දාගම වෙනුවෙන් ඔබ කරන ක්‍රියා කරගෙන යාමට වඩ වඩාත් ශක්තිය ලැබේවා. සියලු කටයුතු සාර්ථක වේවා

    :):):):)