- ඇමතිලට අලුත් BMW, Benz, SUV ගන්න පුලුවන් වෙන
- ඇමතිලට ගොට්ට අල්ලලා ජොබ් අරගෙන අයිස් ගහන රජයෙ ජොබ් කාරයන්ට ටැක්ස් වලින් පඩි හම්බෙන
- ටැක්ස් සල්ලි ශෙයාර් මාර්කට් එකේ ඉන්වෙස්ට් කරගෙන එකන් ආයෙත් දම්මිකට කුට්ටිය හම්බෙන
- නතර කරල තියෙන කන්ට්රැක්ට් ආයෙත් ෆන්ඩ් කරල පාරවල් හදන්න පුලුවන් වෙන
- ගෙවන අලුත් ටැක්ස් එකෙන් සත පහක වත් ප්රයෝජනයක් නැති, මේ රට තමා හොදම අනිත් රටවල් වලත් ටැක්ස් ගෙවනව කියන මෝඩයන්ට මොලේ පෑදෙන
- පනින්න ඉන්න උන්ට පනින්න සෙට් වෙන
සුබ අලුත් අවුරුද්දක් වේවා...... [Inserted pukenuth hina wena imoji here]