සුභම සුභ නව වසරක් වේවා.....!

ukarox

Member
Mar 18, 2010
408
27
0
සුභම සුභ නව වසරක් වේවා.....!

ලබන්නාවු නව වසර සියලු දුක් දුරු වූ, කරදර ජරමර ජල්බරි නෝන්ඩි සුනාමි මැසි මදුරු හෝහපුටු ඩප්පි ක්ලේමෝ මෝටාර් වලින් තොර වු කුජ ශනි කේතු ආදීන්ගේ අපල ශුන්ය වු, සිතූම් පැතුම් සඵල වන සතුට සොම්නස පිරී ඉතිරුන සාමය උදා වන කිරියෙන් පැණියෙන් නැහැවෙන සුන්දර මනහර පෙම්බර ආතල්ම ආතල් වසරක් වේවා...............!!!!
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලබන්නාවු නව වසර සියලු දුක් දුරු වූ, කරදර ජරමර ජල්බරි නෝන්ඩි සුනාමි මැසි මදුරු හෝහපුටු ඩප්පි ක්ලේමෝ මෝටාර් වලින් තොර වු කුජ ශනි කේතු ආදීන්ගේ අපල ශුන්ය වු, සිතූම් පැතුම් සඵල වන සතුට සොම්නස පිරී ඉතිරුන සාමය උදා වන කිරියෙන් පැණියෙන් නැහැවෙන සුන්දර මනහර පෙම්බර ආතල්ම ආතල් වසරක් වේවා...............!!!!

    :):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    89602432.png