සුභම සුභ නව වසරක් වේවා !!!

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila

    සියළු දුක් දුරු වූ, කරදර, ජරමර, ජල්බරි, නෝන්ඩි, සුනාමි, මැසි-මදුරු හෝ-හපුටු, ඩප්පි, ක්ලේමෝ, මෝටර් වලින් තොර වූ කුජ, ශනි, කේතු ආදීන්ගේ අපල ශුන්‍ය වූ, සිතුම් පැතුම් ඉටුවෙන සතුට සොම්නස පිරි කිරියෙන් පැණියෙන් නැහැවෙන, සුන්දරවූත්, පෙම්බරවූත් ආතල් අළුත් අවුරුද්දක් වේවා !!!

    max_xx ගෙන් සුභ පැතුම්.