සුභ අලුත් අවුරුද්දක් වේවා!

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    10173761_10152170028828171_6028420809493173755_n.jpg

    :):):)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නැකැත් රාල;16518507 said:
    සබ්බී තියෝ විවජ්ජන්තූ
    සබ්බ රෝගෝ විනස්සතූ
    මාථේ භවත් අන්ථරායෝ
    සුඛී දීඝායු ඛෝ භව
    භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන - සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන - සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන - සදාසොත්ථි භවන්තුතේ...

    wRfMani.jpg

    ලැබුවාවූ නව වසර සියලු සියලුම එලකිරි සාමාජිකටන්ට හා ඔවුන්ගේ නෑදෑ හිත මිත්‍රාදීන්ටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා!

    ඔබ ඇතුළු පව්ලේ සැමට සතුට සාමය සපිරි ඉතිරි ඔය කේන්දර පිටපත් තව තව ලැබෙන කරන කියන හැම දේම ඉතින් එල කිරි වගේ හරියන, ගෙදරට වෙලා හිටියත් කන්න බොන්න හම්බෙන , කිරි නැතත් පැණි හම්බෙන, පැණි නැතත් කිරි හරි හම්බෙන , උබල දුන්නේ නැතත් එහා ගෙදරින් මොනවා හරි හම්බෙන ... ඇති නේද බන් ... සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔබ ඇතුළු පව්ලේ සැමට සතුට සාමය සපිරි ඉතිරි ඔය කේන්දර පිටපත් තව තව ලැබෙන කරන කියන හැම දේම ඉතින් එල කිරි වගේ හරියන, ගෙදරට වෙලා හිටියත් කන්න බොන්න හම්බෙන , කිරි නැතත් පැණි හම්බෙන, පැණි නැතත් කිරි හරි හම්බෙන , උබල දුන්නේ නැතත් එහා ගෙදරින් මොනවා හරි හම්බෙන ... ඇති නේද බන් ... සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා

    :lol::lol::lol::lol:
    පට්ට පට්ට උඹටත් එසේම වී.. වැඩි වැඩියෙන් ඔන්ලයින් වැඩ එන.. නිරෝගී සම්පත්තිය ලැබෙන වසරක් වේවා...