සුභ අාරංචි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබලගෙ ජීවිතේ ඔහේ යද්දි එකපාරම උබල සප්රයිස් වෙලා, සතුටින් පිනා යන්න ලැබිල තියෙන සුභ අාරංචි මොනවද?

    මටනම් එහෙම මුකත්ම නෑ වගේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,603
    113
    Nowhere
    බෑබෑ කියපු එක්සමිනරයා අරන් පලයන් කියලා ටෙම්පරිය අතට දුන්න එක තමා :D
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ දවස් ටිකේ සැපට නිදාගන්න පුළුවන් කියලා මතක් වෙද්දී.
    ආයේ කොහෙද ඊට වඩා හැපී එකක්.
    :P