සුභ ආරංචියක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගම්පහ දිස්ති‍්‍රක්කයටම ඇදිරි නීතිය පැනවීමෙන් සාර්ථක ප‍්‍රතිඵල

    සමස්ත ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හේතුවක් වූ බව සෞඛ්‍ය අංශ විශ්වාසය පල කර තිබෙනවා. සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි.

    සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පලක් වී දැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විමසා ඇතැයි වාර්තා වනවා. එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් පවසා ඇත්තේ එක් එක් පොලිස් බල ප‍්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී ඇතැම් පිරිස් එම ප‍්‍රදේශවලට, ඇදිරි නීතිය නොමැති ප‍්‍රදේශවල සිට පැමිණ තිබූ බවයි. එහෙත් සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වී ඇති බවත් එය කොරෝනා වෛරසය දිස්ත‍්‍රික්කය තුල ව්‍යාප්තිය
    පාලනයට හේතුවක් වී ඇති බවටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් එහිදී විශ්වාසය පලකර ඇති බවයි වාර්තා වන්නේ.

    බස්නාහිර පලාතටම ඇඳිරිනීතිය පැනවීම තුලින් ද යම් ප‍්‍රතිඵලයක් සිදුවනු ඇතැයි මෙම සාකච්ජාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විශ්වාසය පල කර ඇතැයි සඳහන්.

    Source: http://nethnews.lk/article/81205
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔක අරින්න කියපන් සුබ ආරන්චිය පෙන්නන්න.ඔය ස්ප්‍රෙඩ් එක නවතින්න දවස් 60 ක් වත් යනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    ඊයේ වහපු පළාතක එකෙක්, ඇවිත් නොවහපු palathe අපේ බාර් එකෙන් බඩු අරන් ගියා. එලනේ.... බන් ඒ වැහීම. ( PS mata bar ne)
     
    Last edited:
    • Haha
    Reactions: G.I.Joe

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    කොහොම්ත් ඉතින් බෝවෙන ලෙඩක් තියෙනකොට ඇඳිරි නීතිය දැම්මා ම යම් ප්‍රතිපලයක් තියෙනවා තමයි ... ඕක නිවුස් එකක් දාන්න තරම් දෙයක් නෙවෙයි නේ 😂😂.. ප්‍රශ්නේ තියෙන්නේ හොය ලබා ගත්තැයි කියන යම් ප්‍රතිඵලය ප්‍රමාණවත්ද කියන එකයි ...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඊයේ වහපු පළාතක එකෙක්, ඇවිත් නොවහපු අපේ බාර් එකෙන් බඩු අරන් ගියා. එලනේ.... බන් ඒ වැහීම.
    mekane minissuth poddak hithanna ona unta meka iwara karaganna nam
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඊයේ වහපු පළාතක එකෙක්, ඇවිත් නොවහපු අපේ බාර් එකෙන් බඩු අරන් ගියා. එලනේ.... බන් ඒ වැහීම.
    oluwa kudu wenna bothalekin denna epai bn. ekekta dennekta dunnanan aye owa wenne na :D
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අම්බෝ මම හිතුවේ කෝලමාට පොසිටිව් වෙලා කියලා. :eek:
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    kohoma karath thawa auruddak dekak meka thiyei ban... api purudu wenna ona mekath ekka inna.... me wathawe minuwangodin patan gaththa wage thwa tika kalayak giyama thawa kohen hari paththu wenwa.... nirodayanaya 100% sarthaka wenne ne...