සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!!!!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අතටට වද දිදී..
    රෑ තිස්සෙ මර මර නිදී..
    බොස්ගෙ දුව ගැන හිත හිත ඉන්න විටකදී..
    බෝතලෙයි ලඟ හිටියෙ රැඳී..
    මේව අමතක කරනවනම් හරි වැරදී..
    මේ *කයට කොච්චර මඩ ගැහුවත් මදී....

    ටික දවසකට ඉහතදී..
    බෝතලයක් ගහලා වද දිදී...
    ලෙඩ ගානෙ ඉන්නකොට රැඳි රැඳී..
    මට හොදට මතකයි වැඩම කලා පු* දිදී..
    ඉතිං මඩ නොගැහුවොත් වැරදී..
    එළකිරියම මට මට බැන වදී..
    මේ වගේ පජාත අවස්ථාවකදී... අපි එකා වාගෙ බැදී...
    ගසමින් මඩ ගුලි දිදී....
    සතුටින් බොමු යුෂ..මිදී..

    අපිට කරදරයක් ආව විටකදී..
    ත්‍රෙඩ් වල වල් කතා දිදී..
    ගියත් තම හිස සිඳී..
    යන්නෑ කියලා කිව්ව බෝතලෙන් මිදී..

    මේව අපේ හිත්වලට හොඳට වදී..
    බඩියට කොච්චර සුභ පැතුවත් මදී.."
    හරිම අගෙයි සහෝ :yes::D
    bitch :angry:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අතටට වද දිදී..:baffled:
    රෑ තිස්සෙ මර මර නිදී..:P:P
    බොස්ගෙ දුව ගැන හිත හිත ඉන්න විටකදී..:love:
    බෝතලෙයි ලඟ හිටියෙ රැඳී..:oo:
    මේව අමතක කරනවනම් හරි වැරදී..
    මේ *කයට කොච්චර මඩ ගැහුවත් මදී....:angry:

    ටික දවසකට ඉහතදී..
    බෝතලයක් ගහලා වද දිදී...
    ලෙඩ ගානෙ ඉන්නකොට රැඳි රැඳී..
    මට හොදට මතකයි වැඩම කලා පු* දිදී..:frown::angry:
    ඉතිං මඩ නොගැහුවොත් වැරදී..
    එළකිරියම මට මට බැන වදී..
    මේ වගේ පජාත අවස්ථාවකදී... අපි එකා වාගෙ බැදී...:dull:
    ගසමින් මඩ ගුලි දිදී.... :love:
    සතුටින් බොමු යුෂ..මිදී..
    4.gif


    අපිට කරදරයක් ආව විටකදී..
    ත්‍රෙඩ් වල වල් කතා දිදී..
    ගියත් තම හිස සිඳී..
    යන්නෑ කියලා කිව්ව බෝතලෙන් මිදී..

    මේව අපේ හිත්වලට හොඳට වදී..
    බඩියට කොච්චර සුභ පැතුවත් මදී.." :love:


    පට්ටයි යකෝ :lol::lol::lol::lol::lol:

    සුබම සුබ උපන්දිනයක් වේවා පිස්සු බඩි යට :love::love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කිව්වා සුභ උපන්දිනේ කැ* බඩියා
    එන්නට විදියක් නෑලු බොස්ගෙ දුව ළඟ සැටියා
    අම්මප වල් කට අමනොචිත ගස් ගන්දයා
    මොනවා උනත් ඌ ගාල්ලෙ හොඳ දසයා


     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :love::love:මම දැකපු එළකිරියේ ඉන්න නිහතමානීම ලොල්ලෝ කීප දෙනොගෙන් එකෙක් උඹ..:yes::yes: සුභ උපන්දිනයක් වේවා සහෝදරයා ඔබට:love::love:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කිහිප දෙනාගෙන් කෙනෙක් මමත් නෙද බන් :P

    වෙන නැත්නම්..:rofl: මේකේ ඉන්න දස කැරියෝ කීප දෙනාගෙන් නො 01 ඔයා රිදෙයි™:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,356
    113
    යකෝ මුන් වගේ අපතයොන්ටත් කෙල්ලෝ කවි ලියලා විශ් කරනවා නේ අප්පා:dull:

    :love::love:මම දැකපු එළකිරියේ ඉන්න නිහතමානීම ලොල්ලෝ කීප දෙනොගෙන් එකෙක් උඹ..:yes::yes: සුභ උපන්දිනයක් වේවා සහෝදරයා ඔබට:love::love:
    :yes::yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මන් කිරියට ආපු දවසෙම ලොබ නැතුව 22පාරක් මාව රේප් කරපු:baffled: බඩියට සුබ උපන්දිනක් වේවා !!