සුභ නිදහස් දිනයක් වේවා...!!!

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සුභ නිදහස් දිනයක් වේවා...!!!

    අපේ රටේ නිදහස වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් හට අප සැමගේ ආචාරය..:yes:
    20100524_20.jpg


    දේශපාලන ආර්ථික ප්‍රශ්න කෝටියක් හමුවේ නිදහස සැමරන ඔබ සැමට නිදහස් දිනයක්ම වේවා....:yes:




    sri-lanka-national-day-2017-5705623262986240-hp.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,258
    31,998
    113
    Umba hinen da? Kauda yako nidas une. Me rate umbata apata nidahasak thiyanawa da?:P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,295
    30,039
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාස්පෝට් වෙනස් කරන් නිදහස් වෙයල්ලා.......... රටකට යන්න හදනකොට තේරෙයි අපි කොච්චර නිදහස්, කොච්චර පිළිගැනීමක් තියෙන මිනිස්සුද කියල.......

    අපරාදේ බං රට. කාලකන්නි !! සුද්ද හපකරලා ගිය හපේ, මුන් තලු මර මර කනවා. :eek::eek:
     
    Last edited: