සුභ 2018 ක් වේවා..............

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43

    2017 ඉක්මන්ට ගියා දැනුන්නේ නෑ...
    2018 ඉක්මනට ආවා දැනුනේ නෑ....



    එළකිරි වාසී සියලු උත්තම උත්තමාවියන්ට සුභම සුභ 2018 ක් වේවා...............
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    පසුගිය වසර පුරාවට මගේ අතින් ඔබ යම්කිසි කෙනෙක්ගෙ හෝ පිරිසකගේ සිත් රිදීමක් වෙන දෙයක් ලියැවුණා නම් හෝ කෙරුණා නම්, මම ඒ අයගෙන් බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා, මේ සේරම වැරදි සිද්ද වෙන්නෙ මිනිස්සු අතින් නේද කියලා, ඒ වරද යුනිකෝඩ් වලින් ලියලා, ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, උළක් හිටින්න රෝල් කරලා, ටිකක් ගැඹුරට වෙන්න ගහගන්ඩ කියලා....
    මොකද මම 2018 දිත් ඒවම කරනවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    star%20wars%20new%20year%20cards%20;%206a144d5e2dd2a3cbf8e5c8b393fdaa3c--retro-gamer-happy-new-year.jpg