සුභ_උදෑසනක්

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සුභ උදෑසනක් එලකිරි එකේ හැමෝටම.....
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    mokadda scene eka.?:confused:

    අද මගේ කෙල්ලට මගේ අනිත් ලාවට කරගෙන ගිය love එක මාට්ටුවෙලා බන්.

    මන් මේ මොනවද කරන්නේ කියලා හිතගන්න බෑරුව ඉන්නේ..

    උදේන්ම call කරලා ඒ ගෑන ඈහුවා බන්.මන් නෑ ම කිව්වා..ඒත් ....meet වෙන්න එන්න කිව්වා.මොනවා වෙයිද දන්නෑ.....:confused::confused::confused:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අද මගේ කෙල්ලට මගේ අනිත් ලාවට කරගෙන ගිය love එක මාට්ටුවෙලා බන්.

    මන් මේ මොනවද කරන්නේ කියලා හිතගන්න බෑරුව ඉන්නේ..

    උදේන්ම call කරලා ඒ ගෑන ඈහුවා බන්.මන් නෑ ම කිව්වා..ඒත් ....meet වෙන්න එන්න කිව්වා.මොනවා වෙයිද දන්නෑ.....:confused::confused::confused:

    මාර කේස් එකනේ....
    කමක් නෑ මචෝ..
    කතා කරලා shape කරගන්න පුලුවන් වෙයි..
    Best oF Luck
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අද මගේ කෙල්ලට මගේ අනිත් ලාවට කරගෙන ගිය love එක මාට්ටුවෙලා බන්.

    මන් මේ මොනවද කරන්නේ කියලා හිතගන්න බෑරුව ඉන්නේ..

    උදේන්ම call කරලා ඒ ගෑන ඈහුවා බන්.මන් නෑ ම කිව්වා..ඒත් ....meet වෙන්න එන්න කිව්වා.මොනවා වෙයිද දන්නෑ.....:confused::confused::confused:

    අඩාලා කියපන්කො මොකක් හරි කරන්න හොද විදියක්...
    මට මෙලෝ දෙයක් හිතෙන්නෙ නෑ...:confused::confused::confused:
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    111.gif
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මාර කේස් එකනේ....
    කමක් නෑ මචෝ..
    කතා කරලා shape කරගන්න පුලුවන් වෙයි..
    Best oF Luck

    එහෙම වෙන්න කියලා තමයි මත් කියන්නේ.....

    අනේ එහෙමම වෙන්න දෙයියනේ.....!!!
     
    hasithw007

    Member
    Mar 31, 2009
    2,656
    11
    0
    විහිළු නෙමි බන් සිරා කතාව..
    sorry machan... hoda awanka kelleknam ubat sirama karapan ban... wena huta pata patalawa ganna epa.. hoda awanka kelleknam eki paune ban... neda? eka nisa,, hoda lamayek wenna mage puthe :D
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    sorry machan... hoda awanka kelleknam ubat sirama karapan ban... wena huta pata patalawa ganna epa.. hoda awanka kelleknam eki paune ban... neda? eka nisa,, hoda lamayek wenna mage puthe :D

    ඔව් බන් මටත් දෑන් තමයි තේරෙන්නේ.අද sheap උනොත් සිරා අයේ එයාටම විතරයි.......ඒත් කියපු විදියට නම්....

    මට පට්ට බයයි බන් මේක break වෙයි කියලා...
     
    hasithw007

    Member
    Mar 31, 2009
    2,656
    11
    0
    ඔව් බන් මටත් දෑන් තමයි තේරෙන්නේ.අද sheap උනොත් සිරා අයේ එයාටම විතරයි.......ඒත් කියපු විදියට නම්....

    මට පට්ට බයයි බන් මේක break වෙයි කියලා...
    na na ban... oya 1st time neda mattu une... shape karaganna puluwan wei.. ubata sirama love karanawanam kellawa apahu nawa ganna puluwan ban... baya natuwa hita .. wade shape wei.. :yes::yes: GOOD LUCK Machan...