සුභ_උදෑසනක්

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    sorry machan... hoda awanka kelleknam ubat sirama karapan ban... wena huta pata patalawa ganna epa.. hoda awanka kelleknam eki paune ban... neda? eka nisa,, hoda lamayek wenna mage puthe :D
    Ow machan..Me kella sirawatama ubata adare nam uba eka witharak karapan ban..
    Kellath paw..
    Anith eka oken wenne ubata anthimata kawruth nethiwena ekai..
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    na na ban... oya 1st time neda mattu une... shape karaganna puluwan wei.. ubata sirama love karanawanam kellawa apahu nawa ganna puluwan ban... baya natuwa hita .. wade shape wei.. :yes::yes: GOOD LUCK Machan...

    හ්ම්....අනේ මන්දා....

    කමක් නෑ බන්....අවුලක් වෙන් නෑතිවෙයි කියලා හිතනවා.
    ගිහිල්ලම බලමු.full tryඑක දානවා sheap කර ගන්න.අවුලක් උනොත් ඒකට පස්සේ මොනවා හරි කරමු.මොකක් හරි අවුලක් උනොත් ඊට පස්සෙ කරන්න ඕන මොනවද කියලා මට කියපන්ලා හරිද..??

    එහෙනම් මෙහෙම හරි උදව් කරාට thanx මචන්ලා.....