ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -------- එක්සත් ජනතා නිදහස් සන්දානය
ජනතා විමුක්ති පෙරමුණ ----------ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ
අනේ මන්ද ??
පක්ෂෙයි සන්ධානෙයි පටලව ගන්නෙපා බන්, පක්ෂ එකතුවෙලා සන්ධානගත වෙලා තමයි මහ මැතිවරණෙකට ඉදිරිපත් වෙන්නෙ,
නමුත් මහින්දලා කලා වගේ ඡන්දෙ ඉල්ලලා ආපු පක්ෂෙ අත ඇරලා වෙන පක්ෂෙක සාමාජිකත්වය ගත්තොත් අනිවා පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි වෙනවා,
නමුත් දැන් මයිත්‍රීපාල සහ ශ්‍රී ලංකා පක්ෂෙ නායකයොයි පොහොට්ටු සෙට් එකයි එකතු නිසා පොහොට්ටුවට ගියෙ නෑ කියල ශේප් වෙයි,
කලින් වගේ තරහ වෙලා හිටියනම් සෙට් එකම ගෙදර
