සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,239
    113
    34
    Kalutara
    සර් ලෙස්ටර් ජේම්ස් පීරිස් හිටියා නම් අද වයස අවුරුදු 103ක්. සුමිත්‍රා පීරිස්ට අවුරුදු 88ක්. වයස් පරතරේ අවුරුදු 15ක්. 🥴

    ඉතින් ඇයි අපි හදිස්සි වෙන්නෙ? 😎
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,740
    113
    Colombo, Sri Lanka
    සර් ලෙස්ටර් ජේම්ස් පීරිස් හිටියා නම් අද වයස අවුරුදු 103ක්. සුමිත්‍රා පීරිස්ට අවුරුදු 88ක්. වයස් පරතරේ අවුරුදු 15ක්. 🥴

    ඉතින් ඇයි අපි හදිස්සි වෙන්නෙ? 😎
    Jack Black Yes GIF
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සර් ලෙස්ටර් ජේම්ස් පීරිස් හිටියා නම් අද වයස අවුරුදු 103ක්. සුමිත්‍රා පීරිස්ට අවුරුදු 88ක්. වයස් පරතරේ අවුරුදු 15ක්. 🥴

    ඉතින් ඇයි අපි හදිස්සි වෙන්නෙ? 😎
    ow ohoma idala wayasat gihin adu wayase kallak badinna

    uba Lester wath Victor wath Hugh Hefner wath nemene.

    Ranjage sugur mummy iynawa neda
    E Soma ne ban.
    ------ Post added on Jan 19, 2023 at 2:06 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    සර් ලෙස්ටර් ජේම්ස් පීරිස් හිටියා නම් අද වයස අවුරුදු 103ක්. සුමිත්‍රා පීරිස්ට අවුරුදු 88ක්. වයස් පරතරේ අවුරුදු 15ක්. 🥴

    ඉතින් ඇයි අපි හදිස්සි වෙන්නෙ? 😎
    That's the spirit :lol:
     
    • Love
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ලෙස්ටර් පරණ වැදගත් මුදල් නැති පවුලක කෙනෙක්
    සුමිත්‍රා මුදල් ඇති පවුලක කෙනෙක්.

    අරූගේ කරුමෙට කර ගැහුවා. නැත්නම් ලෙස්ටර් තාම ඉන්නවා. හෙන ලොකුවට ඔලුව ඉදිමිච්ච නපුරු නාකිච්චියක් කියලා හැමෝම දන්නවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    ලෙස්ටර් පරණ වැදගත් මුදල් නැති පවුලක කෙනෙක්
    සුමිත්‍රා මුදල් ඇති පවුලක කෙනෙක්.

    අරූගේ කරුමෙට කර ගැහුවා. නැත්නම් ලෙස්ටර් තාම ඉන්නවා. හෙන ලොකුවට ඔලුව ඉදිමිච්ච නපුරු නාකිච්චියක් කියලා හැමෝම දන්නවා.
    සුමිත්‍රාගේ තාත්තා, පිලිප්/ රොබට් දෙන්නගේ අයියා. ‍සුමිත්‍රා ,‍ බන්දුල/ දිනේෂ් දෙන්නගෙම මහප්පාගේ දුව.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,884
    113
    සුමිත්‍රාගේ තාත්තා, පිලිප්/ රොබට් දෙන්නගේ අයියා. ‍සුමිත්‍රා ,‍ බන්දුල/ දිනේෂ් දෙන්නගෙම මහප්පාගේ දුව.
    Bandula gunawardana dineshlage nayek nemei. Dinesh ge sahodarayo Prasanna, Indika, Githanjana. Issara Dinesh, Bandula, githanjana thamai mahajana pakshe main characters.
     
    • Like
    Reactions: 1sam

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    Bandula gunawardana dineshlage nayek nemei. Dinesh ge sahodarayo Prasanna, Indika, Githanjana. Issara Dinesh, Bandula, githanjana thamai mahajana pakshe main characters.
    Yes, It was a mistake. I will correct that. Thanks.