සුයිසයිඩ් එක්ස්පීරියන්ස්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තිරණ අරන් නෑ.
    සමහර උන් suicide කරගන්න එකට බනින්න හොඳ නෑ කියලා හිතිලා තියනවා. සමහර වෙලාවට සාධාරණයි කියලා හිතිලා තියෙනවා
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එස්කොලේ යන කාලේ හිතුනා. පස්සේ ගංජා වගයක් හම්බුනා
    උබ ඩොක්ට කෙනෙක් චැනල් කරේ නැද්ද. අනුරාධ වගේ හිතෙන හිතෙන ඒවා බොනවද
    තිරණ අරන් නෑ.
    සමහර උන් suicide කරගන්න එකට බනින්න හොඳ නෑ කියලා හිතිලා තියනවා. සමහර වෙලාවට සාධාරණයි කියලා හිතිලා තියෙනවා
    ඔව් බන්, දුක් විද විද ජීවත්වෙන එකේ තේරුමක්ම නෑ.
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඔව් හිතුන හිතිල අරක්කු බෝතලයක් ගෙනාව ඒක බීල වහ බොනව කියල හිතල. අරක්කු බෝතලේ බාගෙට පොඩ්ඩක් වැඩියෙන් යනකොට යතාර්තය තේරුම් ගියා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලට සියදිවිනසාගන්න හිතිලා තියෙනවද?
    හේතුව මොකක්ද?
    කොහොමද ඒ තීරනේ වෙනස් උනේ?

    kalakanni kiyanne tho wage ballanta thami,

    harihaman jewithayak nethi ballige putha, thota job ekak nedda ????
    dapan CV ekak saudiye job ekak set karala dennam
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,678
    113
    Ursa Major
    Do you know that suicidal thoughts are contagious? That means one suicide can lead to another suicide, which could be a chain event. Hence, it needed to be contained—simple news that we thought to be normal that could lead to take an ultimate decision for someone. and that's why reporting suicide should use minimal information and no photographs. So please don't publish how to do something, some information about drugs, or graphic information.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,887
    113
    -~උලක් උඩ-~
    ඕනෙම මානසික ප්‍රශ්නෙකට විසඳුමක් තියෙනවා. 1 බෙහෙත්. 2 decisions. හැබැයි දෙකම නියමිත වෙලාවට ගන්න ඕනේ. මේ අවස්ථාවේ තීරණ ගද්දි අනුන් ගැන හිතන්න එපා. අවසාන මේ දෙක නොකර කෙල උනාම සම්පූර්ණ වැරැද්ද ඔයාගෙන්. දැන් suicide කරගන්න ගියොත් ඔයා සෑහෙන පිරිසකට පාඩුවක් කරනවා. හොස්පිට්ල් එකට පාඩුවක් .එකේ ඉන්න ලෙඩ්ඩුන්ට පාඩුවක් කොච්චර කාලයක් නාස්ති වෙනවද. Take responsibilities for your own actions. Don't try to run away from them. Oya kiwwe thread eka daana op newe. Everyone
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට එක කාලෙක හිතුනා මෙහෙම..
    .
    .
    යකෝ මෙච්චර හැඳිගෑවිලා යන්නම කෙලවිලා නන්නත්තාර වෙලා හිටියත් මට සුයිසයිඩ් කරගන්න හිතෙන් නැත්තෙ මොකද???
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    එස්කොලේ යන කාලේ හිතුනා. පස්සේ ගංජා වගයක් හම්බුනා
    පසුව ලියමි: හැබැයි මගේ යාළුවා සුයිසයිඩ් කරගත්ත.
    අපරාදේ එහෙම නොවුනා නම් පල්සර් එකෙන් රාජපක්ශ පල් හොරුන්ගේ පිලිකන්නේ ලගින්න යන්නේ උඹේ යාළුවා නේ 🤭. තාම පරක්කු නෑ ඉතින්.
     
    • Like
    Reactions: NRTG