සුයිසයිඩ් කරගන්න ගිහින් ඉස්පිරිතාලෙට ගියාම

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බෙහෙත් දීලා නෝමල් උනාම මානසික වයිද්ය වරයෙක් දාලා කවුන්සලින් පාරක් දෙනව
    ඊට පස්සෙ , සමහරුනම් කොලයක් දීල හිතට එන දේවල් ලියන්න කියනව. ඒකෙ ලියන්න දේ අනුව තමයි ටිකට් කපනවද නැද්ද කියල තීරනය කරන්නෙ.
    තව පොලිස් කාරයෙක් ඇවිත් කට උත්තරයක් අරන් යනව.

    අනුරාධ තඩියා කීව වගේ සිකුරුටි කාරයට ගහල ඉස්පිරිතාලන් ආවනම් ඕකව අල්ලල මාස කීපයකට අංගොඩ යවනව.
    ඕකව අල්ලගන බලෙන්හරි පොවන්න ඕන පෙති 100ක් කියන බොරුවලට
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    9CZx.gif
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    Mama ward ekaka admit wela hitiya....wasa beela siyadivi haani kara ganna haduwa ekek ava....uuta doctor deela ariya hoda kammul paarak....aayeth gahuwa

    issara guruwaru lamaiyta gahuwe hadaaganna...ada gahuwoth maanwa himikam
    eda doctor uta aaye wasa nobonnma dunna hamoma issaraha...
    ada una nam pora hoda wela naduth daai...
     
    • Haha
    Reactions: Aldren

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Low IQ පොන්සිලා පිටකවරේ බලලානේ තීරණ ගන්නේ ඒකයි
    හැමතැනම low iq ගගා යනවා කට්ටියට පොන්නයා මොකෝ උබේ ඇත්ත තත්වේ අනිත් උන්ගේ පිටින් පිට කරනවද කැහුතු පොන්නයා.
     
    • Haha
    Reactions: Aldren

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    බෙහෙත් දීලා නෝමල් උනාම මානසික වයිද්ය වරයෙක් දාලා කවුන්සලින් පාරක් දෙනව
    ඊට පස්සෙ , සමහරුනම් කොලයක් දීල හිතට එන දේවල් ලියන්න කියනව. ඒකෙ ලියන්න දේ අනුව තමයි ටිකට් කපනවද නැද්ද කියල තීරනය කරන්නෙ.
    තව පොලිස් කාරයෙක් ඇවිත් කට උත්තරයක් අරන් යනව.

    අනුරාධ තඩියා කීව වගේ සිකුරුටි කාරයට ගහල ඉස්පිරිතාලන් ආවනම් ඕකව අල්ලල මාස කීපයකට අංගොඩ යවනව.
    ඕකව අල්ලගන බලෙන්හරි පොවන්න ඕන පෙති 100ක් කියන බොරුවලට
    ඕකගෙ බොරු විශ්වාස කරන උනුත් ඉන්නවනේ මේකෙ. :lol:
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පොලිසියෙන් නම් ආවේ නැහැ
    කවුන්සලිං කළේත් නැහැ

    මගේ කතාව ඕනේ නම් මම thread එකක් විදියට දාන්නම්
     
    • Haha
    Reactions: Aldren

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    Mama ward ekaka admit wela hitiya....wasa beela siyadivi haani kara ganna haduwa ekek ava....uuta doctor deela ariya hoda kammul paarak....aayeth gahuwa

    issara guruwaru lamaiyta gahuwe hadaaganna...ada gahuwoth maanwa himikam
    eda doctor uta aaye wasa nobonnma dunna hamoma issaraha...
    ada una nam pora hoda wela naduth daai...
    තොපි වගේ වහල් බූරුවොනම් ජීවත්වෙලා වැඩකුත් නෑ

    පොලිසියෙන් නම් ආවේ නැහැ
    කවුන්සලිං කළේත් නැහැ

    මගේ කතාව ඕනේ නම් මම thread එකක් විදියට දාන්නම්
    අනුරාධ කියල හිතල බනින්න ගියෙ
    දාපන්කො බලන්න