බෙහෙත් දීලා නෝමල් උනාම මානසික වයිද්ය වරයෙක් දාලා කවුන්සලින් පාරක් දෙනව
ඊට පස්සෙ , සමහරුනම් කොලයක් දීල හිතට එන දේවල් ලියන්න කියනව. ඒකෙ ලියන්න දේ අනුව තමයි ටිකට් කපනවද නැද්ද කියල තීරනය කරන්නෙ.
තව පොලිස් කාරයෙක් ඇවිත් කට උත්තරයක් අරන් යනව.
අනුරාධ තඩියා කීව වගේ සිකුරුටි කාරයට ගහල ඉස්පිරිතාලන් ආවනම් ඕකව අල්ලල මාස කීපයකට අංගොඩ යවනව.
ඕකව අල්ලගන බලෙන්හරි පොවන්න ඕන පෙති 100ක් කියන බොරුවලට