සුරංග සහ බාසුන්නැහේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුරංග සහ බාසුන්නැහේ

    10001512_473765276056313_249320372_n.jpg
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හැමදේම අධ්‍යාපන සුදුසුකම් මතම මනින්න බෑනේ බන්.... :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බාස් කෙනෙක් මාසයක්ම වැඩ කරන්නේ නැහැ බං..උපරිම හොයන්නේ 30 000 ක් 35 000 ක් විතර තමා.ඒත් අතිශෝඛ්‍යයෙන් වුනාට වැඩේ ඇත්ත.ඕක අපි කියන්නේ මෙහෙමයි. බාස් කෙනෙක්ට අපිව මාසයක් ගෙදර තියන් නඩත්තු කරන්න පුලුවන්..ඒත් අපිට බාස් කෙනෙක්ව නඩත්තු කරන්න බෑ... ඇත්ත ඒකයි...
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම දන්න කොල්ලෝ ඉන්නවා..උන් යස අපූරැවට මේසන් වැඩ කරලා 40000 ක් හොයනවා මාසෙට කිසි ගින්නක් නැතිව..අත් වැඩ දෙන එවුන් 30 ක් විතර හොයනවා
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    හැමදේම අධ්‍යාපන සුදුසුකම් මතම මනින්න බෑනේ බන්.... :)
    :yes: :yes: :yes:

    හෑමදේම සල්ලි වලින් මනින්නත් බෑනෙ බන්.. :)