සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba cricket match eka dinanawa kiwwa eka ne :lol:
    එහෙම තමා බං.. ගුරුන්ටත් අකුරු වරදිනවනේ.. අර මංජුල පීරිස් කිව්වෙ එහෙනම් කතරගම දෙවියො හැබැහින් පේනවා කියලා.. ලංකාවෙ කී දාහක් කතරගම ගියාද.. පළතුරු, මල් වට්ටි අරවා මෙව්වා අරගෙන..

    මං පස්සෙ දැනගත්තෙ පවුසියා එළකිරියෙ ඉන්න හුඟක් අයට උදව් කරලා තියෙනවා බං..
    කේන්දර බලන එක ලේසි වැඩක් නෙමෙයි.. ඒකට සෑහෙන කට්ටක් කන්න ඕනි..
    හැබැයි අර පුංචි කේස් එකක් නිසා උගෙන් උදව් ගනිපු එවුනුත් ඌව බයිට් කරලා තිබුණා..

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සුර ගුරු තුමා අපිට කෙලිනකම් පවුසියා මකරා ගෑන දාන්නෙ නෑහෑ වගෙ,,පවුසියව රිදෙන්න කුබි කන්න ඔනි:angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුර ගුරු තුමා අපිට කෙලිනකම් පවුසියා මකරා ගෑන දාන්නෙ නෑහෑ වගෙ,,පවුසියව රිදෙන්න කුබි කන්න ඔනි:angry:
    ai ban first post eke dala thiyenne?:rofl:

    as deka balawaganin :P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මකර

    වැල්ලේ බඹරය කැරකවුවහොත් අමාරුවෙන් හෝ කැරකෙන කාලයකි.පෙරේතකම තරමක් අත්හලහොත් සමාජයෙන් යම් ප්‍රශංසා ලැබෙනු ඇත.අලුතින් දරු සම්පත් බලාපොරොත්තු වන අයට සුභ කාලයෙකි.දරුවන්ට සුබයි.ආයතනික ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබේ.පරණ පෙම යලි සිහිවෙයි හෝ මතුවෙයි.
    කම්මැලි ස්වභාවය ඉදිරි කටයුතු වලට තරමක් හරහට හිටිනු ඇත.


    පරන කෑලි ඔක්කොටම මිස් කොල් ගෑහුවා:frown:..උන්ව බෑදපු උන්ගෙ මිනිස්සුන්ට හරි මාව සිහිවෙලා හරි මතු වෙලා හරි මාව හොයාගෙන එන්නෙ නෑතෑ:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ivasapan hotto.kandak naggoth pallamak enawa
    නෑ බං......:no:
    පල්ලමක් නම් එන පාටක් නෑ.......:no::dull::dull:
    දැන් ආයෙ ඇසිස්ටන්ට්ලාගේ ප්‍රශ්න. මේ හොට්ටෙ කෙල්ලො නිසා එපා වෙලා බං ඉන්නේ...........:angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113

    පසුගිය කාලයේ සිදුවූ පවුල් අසමගිය තරමක් දුරට පහවී යනු ඇත.විදේශ ගමන් සහ විදේශ සමඟ ගනුදෙනු කරන අයට යහපත් කාල වකවානුවකි.අසුභ මහ දශා අතුරු දශා දෝෂ නොමැති නම් රැකියාවේ යම් උසස් වීමක් බලාපොරොත්තු විය හැක.
    :D:D:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    avatar150474_4.gif


    ඇයි බන් ග්‍රහයෝ ටික ඉන්නේ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    20.33 million (2012) Sri Lanka, Population

    lagna 12 k thinawane

    so 20.33/12 = 1.7 million for 1 lgna :oo::oo::oo:

    and 100/12 = 8.3

    so 8.3% tama wenna thina awakashya oke.

    eka hinda lagna pala pala 91.7% kma boru.:no::no::no:
    bt kendara boru neme oni nm wistra krannam :rolleyes::rolleyes:

    so taman ge kendare balalaganna eka tama hoda.


    :angry::angry::angry::angry::angry::angry::angry:

    ඔය මතයේ මමත් මුලින් හිටිය.ගෝචරයේ නියම සෙල්ලම හොයාගනින්.රිසර්ච් කරල බලපන්.දුර දුවන වාහන අනිවා අප්සට් පාරවල් වලදි කොට කොට යන්නේ.හැබැයි නියමිත ගමනාන්තයට යනව.අතරමග පාර කොහොමද කියන එක විස්තර කිරීමත් ජ්‍යෝතිෂ්‍යයේ කොටසක්.දුර දුවන වාහනයක් අරන් හරි පොත අරගෙන හොයල බලපන් කතාව ඇත්තද කියල.ගෝචරෙන් ගොඩ දාන්ඩ පුලුවන් පාර සහ අතරමග තියෙන බාධක ගැන.ගොඩ ගොඩ ලියන්ඩ බැරි හින්ද තමයි පේලියෙන් දෙකෙන් ලියන්නේ ගෝචර පලාපල කියල කියන්නේ.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අවුරුදු 14ක් තිස්සෙ කන්දක් නැග්ගා. බලමු ඉස්සරහට:dull:

    ඉවසපන් ඉවසපන් සහ උත්සාහ කරපන්.මට මතකයි උඹව

    meka gana poddak pahdili karpanko ban:baffled:
    මොකක් හරි ගන්ඩ ඕනි කියල හිතුනොත් කෙරෙන්ඩ ඕනේ කියල හිතුනොත් දැන් වෙන්ඩ ඕනේ ,දැන් ගන්ඩ ඕනේ.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell


    තෝව කන්න එපෑය යකෝ..:love: අම්මපා පට්ට කම්මැලියි..:( දවස් තුනක් එක දිගට අයිස් ගැහුවා..:lol:

    ආයතනයෙ ප්‍රධානියා නම් බොක්ක.. ප්‍රධානියගෙ දූව සෙට් වෙන මොකුත් නැතෙයි..:(

    පරණ පෙම සිහි වෙනවා කියහංකො.. එතකොට ඒකි මරාගෙන කන්න හිතෙනවා..:growl: එළකිරියෙ ඉන්න මෙම්බර් කෙනෙකුත් මතක් වෙනවා කියහංකො ඒ අස්සෙ.. පරණ ලව මතක් වෙනකොට..:nerd:


    දුවගේ උපන් දිනේයි ලග්නෙයි හොයා ගනින් හරියටම සෙට් කරගන්ඩ පුලුවන්ද බැයිද කියන්නම්.;)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සුර ගුරු තුමා අපිට කෙලිනකම් පවුසියා මකරා ගෑන දාන්නෙ නෑහෑ වගෙ,,පවුසියව රිදෙන්න කුබි කන්න ඔනි:angry:

    thope as potta welada?:rofl: