Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුරතලාගේ සෞඛ්යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසට එකපාරක් චොක්ලට් කෑල්ලක්,චොක්ලට් බිස්කට් එකක්,චොකලට් කේක් කෑල්ලක් වගේ දුන්නට අව්ලක් වෙන්නේ නෑ.

චොකලට් හැමදාම කැවෙන්නේ නෑ නේ බන් මොන ගෙදරකවත්.

දවසට පාරක් දුන්නා කියලා අව්ලක් නම් වෙන්නේ නෑ.

ස්කින් රෑශ් එකක් නිසා මයිල් වැඩිපුර යන බල්ලෙක්ට චොකලට් දුන්නොත් නම් මයිල් යන එක ඩබල් වෙන්න පුලුවන්.

එහෙම නැතුව හොදින් ඉන්න එකෙක්ට දවසට පාරක් පොඩි කෑල්ලක් දුන්නට අව්ලක් වෙන්නේ නෑ.

කිරි දෙන්න ඕන හිස් බඩෙන් ඉන්නකොට.

උදේට මුකුත් කන්න නොදි කිරි එකක් දෙනවානම් අව්ලක් නෑ.

සෝයා කිරි උනත් දෙන්න පුලුවන් .

අව්ලක් නෑ.

අපි නෝමල් කන කෑම වලට වැඩිපුර ළුෑණු දාන්නේ නෑ නේ .

ඩෙවල් මොනාහරි වලනේ වැඩිපුර ළුෑණු දාන්නේ.

අපේ නොමල් කෑම එක්ක ළුෑණු දාන ගානට දුන්නට කමක් නෑ ඒත් ඩෙවල් වල තියනවා වගේ කන්න දුන්නොත් නම් හෙන කේස් වෙන්න පුලුවන්.

වැඩිපුර ළුෑණු කැවුනොත් ඒ වෙලාවට ටක් ගාලා යෝගට් එකක් කන්න දුන්නානම් සීන් එක අඩු කරගන්න පුලුවන්.

ලුණු නම් අපේ ගානට දැම්මාම හරි.

වැඩිපුර ලුණු අපිට උනත් හොද නෑ නේ.

චිකන් කටු නම් හොදම නෑ දෙන්න.

මිනිස්සුන්ට උනත් චිකන් කටු හොද නෑ.

කැන්සර් වලට උනත් එන්න පුලුවන්.

හරක් මස්,එලු මස් කටු දෙනවානම් හොදට තම්බලා,නිවලා දෙන්න ඕන.

අමුවෙන් දෙන්න හොද නෑ.

පැනඩෝල් නම් හොදම නෑ.

විශේශයෙන් පූසන්ට.

අපේ ගොඩක් උන් දෙනවා පැනඩෝල් බල්ලන්ට,පූසන්ට.

අන්තිම විසයි.

[QUOTE="akilar25, post: 20520380, member: 167921"] [CENTER][SIZE=3]දවසට එකපාරක් චොක්ලට් කෑල්ලක්,චොක්ලට් බිස්කට් එකක්,චොකලට් කේක් කෑල්ලක් වගේ දුන්නට අව්ලක් වෙන්නේ නෑ. චොකලට් හැමදාම කැවෙන්නේ නෑ නේ බන් මොන ගෙදරකවත්. දවසට පාරක් දුන්නා කියලා අව්ලක් නම් වෙන්නේ නෑ. ස්කින් රෑශ් එකක් නිසා මයිල් වැඩිපුර යන බල්ලෙක්ට චොකලට් දුන්නොත් නම් මයිල් යන එක ඩබල් වෙන්න පුලුවන්. එහෙම නැතුව හොදින් ඉන්න එකෙක්ට දවසට පාරක් පොඩි කෑල්ලක් දුන්නට අව්ලක් වෙන්නේ නෑ. කිරි දෙන්න ඕන හිස් බඩෙන් ඉන්නකොට. උදේට මුකුත් කන්න නොදි කිරි එකක් දෙනවානම් අව්ලක් නෑ. සෝයා කිරි උනත් දෙන්න පුලුවන් . අව්ලක් නෑ. අපි නෝමල් කන කෑම වලට වැඩිපුර ළුෑණු දාන්නේ නෑ නේ . ඩෙවල් මොනාහරි වලනේ වැඩිපුර ළුෑණු දාන්නේ. අපේ නොමල් කෑම එක්ක ළුෑණු දාන ගානට දුන්නට කමක් නෑ ඒත් ඩෙවල් වල තියනවා වගේ කන්න දුන්නොත් නම් හෙන කේස් වෙන්න පුලුවන්. වැඩිපුර ළුෑණු කැවුනොත් ඒ වෙලාවට ටක් ගාලා යෝගට් එකක් කන්න දුන්නානම් සීන් එක අඩු කරගන්න පුලුවන්. ලුණු නම් අපේ ගානට දැම්මාම හරි. වැඩිපුර ලුණු අපිට උනත් හොද නෑ නේ. චිකන් කටු නම් හොදම නෑ දෙන්න. මිනිස්සුන්ට උනත් චිකන් කටු හොද නෑ. කැන්සර් වලට උනත් එන්න පුලුවන්. හරක් මස්,එලු මස් කටු දෙනවානම් හොදට තම්බලා,නිවලා දෙන්න ඕන. අමුවෙන් දෙන්න හොද නෑ. පැනඩෝල් නම් හොදම නෑ. විශේශයෙන් පූසන්ට. අපේ ගොඩක් උන් දෙනවා පැනඩෝල් බල්ලන්ට,පූසන්ට. අන්තිම විසයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom