සුරයක් උදවු

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    තඔ කොලයි සුරයක කොපුයි ගන්න පුළුවන් සොප් එකක් දන්නවද කොළඹ අවට
     

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    නෑ බං පොඩි ප්‍රස්නයක් ඒකට විසදුමක් ඔනේ මං කැමති නෑ බොරැවැඩ කරන්න ඒත් ගෙදරින් බරබරේ:no:
     

    brayan.perera

    Active member
  • Mar 15, 2010
    101
    88
    28
    සිංහල බෙහෙත් කඩවල බලන්න.
    මම දැකලා තියෙනවා විකුණන්න තියෙනවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    බෝම්බ වලින් බේරෙන්න නේද උබ සුරයක් ජීවන් කරවන්න හදන්නේ..:lol:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක හදල අල්ලපු ගෙදර මිදුලට විසිකරනව නේද?
    මොකද්ද සීන් එක. උන් ගේ හදනවද. වාහනයක් ගත්තද