සුර්ය බලයෙන් විදුලිය
යාලුවනේ ඔයාලා ගේ කවුද දැනට solar panels system එකකින් විදුලිය ගන්න ය ඉන්නේ
එම සේවාව ගන්න පුළුවන් ලංකාවේ හොද ආයතන මොනවද
ඒවාට යන වියදම කියාද? දැනට අපි බාවිතා කරන normal electricity එකත් එක්ක බාවිතා කරන්න පුලුවන්ද