අපිට Writing panel එකක් හදන්න පුළුවන් අපි topic දුන්නම Article එකක් ලියල දෙන. ඒකෙ ඉන්නව Research කරන්න පුළුවන් Agent කෙනෙක්. Write කරන්න පුළුවන් Agent කෙනෙක්, Article එකට අදාල Image generate කරන්න පුළුවන් Agent කෙනෙක්. Image generate කරන කෙනාට සමහරවිට GPU වගේ තියෙන computer එකක් ඕනි වෙනව. එතකොට ඒ Agent විතරක් GPU තියෙන Computer එකක setup කරන්න පුළුවන් ඕනි නන්.උදාහරණයක් දෙන්න
https://developers.google.com/machine-learning/crash-courseබොහොම ස්තූතියි. Machine learning වගේ ඉගෙනගන්න Angela yuගෙ තියෙන bootcamps වගේ හොද course එකක් recommend කරන්න පුළුවන්ද?
Thank you
අද හෙට තව ලිපියක් දානවාතේරුනා වගේ ඉන්න ඕනේ.......