සුරාසැල් වසයිද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පෝය දවසෙත් බොනවනේ . මහලොකු සිංහලු. කයියයි පඩ ගඳයි විතරයි. පින් කරන්න ඕන නෑ. පවු නොකර හිටපල්ලා
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පෝය දවසෙත් බොනවනේ . මහලොකු සිංහලු. කයියයි පඩ ගඳයි විතරයි. පින් කරන්න ඕන නෑ. පවු නොකර හිටපල්ලා

    කවුද බන් පෝය දවසේ බීලා තියෙන්නේ? :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෝය දවසෙත් බොනවනේ . මහලොකු සිංහලු. කයියයි පඩ ගඳයි විතරයි. පින් කරන්න ඕන නෑ. පවු නොකර හිටපල්ලා

    උඹ කියන්නෙ වැඩ කරන අස්සෙ බොන්න කියලද ? :rolleyes: :rolleyes:
    නිවාඩු දවසෙ බොන්නැතුව කවද්ද යකෝ බොන්නෙ ? :sorry: :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹ කියන්නෙ වැඩ කරන අස්සෙ බොන්න කියලද ? :rolleyes: :rolleyes:
    නිවාඩු දවසෙ බොන්නැතුව කවද්ද යකෝ බොන්නෙ ? :sorry: :sorry:

    :yes: :lol: :lol:
    11.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පෝය දවසෙත් බොනවනේ . මහලොකු සිංහලු. කයියයි පඩ ගඳයි විතරයි. පින් කරන්න ඕන නෑ. පවු නොකර හිටපල්ලා

    පෝය දවසේ බොන්න එපාය කියල කොහෙද කියල තියෙන්නේ ?
    පෝය දවසේ බිව්වම වැඩියෙන් පව් සිද්දවෙනවද ?
    බිව්වම පව් සිද්ද වෙන්නේ කොහොමද ?
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    පෝය දවසේ බොන්න එපාය කියල කොහෙද කියල තියෙන්නේ ?
    පෝය දවසේ බිව්වම වැඩියෙන් පව් සිද්දවෙනවද ?
    බිව්වම පව් සිද්ද වෙන්නේ කොහොමද ?
    බෞද්ධ කියන්නේ ධර්මයක් කොහෙවත් සදහන් වෙලා නැහැ මේ දේ කලයුතුයි නොකල යුතුයි කියලා
    පන් සිල් පද 5ට සුරාමෙරය ඇතුලත් වෙනවා.
    පව් වැඩියෙන් සිද්ධ වෙන්නේ නම් නැහැ එත් බෞද්ධයෙක් වශයෙන් පොය දිනක් වෙන් වෙන්නේ ධාර්මික කටයුතු වලට මසකට එක දවසක් හෝ තමන්ගේ ධර්මය මෙනහි කල යුතු දවසටත් ධර්මයට පටහැනි ක්‍රියාවක යෙදෙනවනම් දුක් විය යුතු කරුනක්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Lol බේබද්දන්ටත් තියන excuse.

    @whitewalker : උඹට මොන වැඩද බං?
     
    Last edited:

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    Chk 5th reply

    Dan man biwwa kyla ubta mkakda thyna amaruwa?ubalata karanta puluwan balu wada okkoma karanta puluwan kawuru hari biwwoth thama kahanne...man karapu ewa mata thiyei.ubata eken wadak nane...uba ochchara budu dahama gana dannawanam budu dahamema kiyala thynwa neda anunge waradi hoyanta yanta epa thaman niwaradi de karanta kiyala...
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Dan man biwwa kyla ubta mkakda thyna amaruwa?ubalata karanta puluwan balu wada okkoma karanta puluwan kawuru hari biwwoth thama kahanne...man karapu ewa mata thiyei.ubata eken wadak nane...uba ochchara budu dahama gana dannawanam budu dahamema kiyala thynwa neda anunge waradi hoyanta yanta epa thaman niwaradi de karanta kiyala...

    le bahinnama ridila wage :(:sorry:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Penawa penawa...ubala wage cheeththa walatath ithn wena wadak nane...anika uba khmd danne man poya dawase biwwa kyla.
    .man comment eke daala thynne set wenawa kyla wthraine...eka wentath puluwan nowentath puluwan...lol...
    ow ow wennath puyluwan nowennath puluwan, wade oka kiyanna umbata 2nd reply ekama ona wechcha eka :lol: