සුරුට්ටු ගන්න තැනක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    බත්තරමුල්ල අවට සුරුට්ටු ගන්න තැනක් කියන්න

    සීතල පැත්තකදි බොන්න හොඳ එකක්
     
    • Like
    Reactions: kinkon

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    සුපිරිම කොලටි කියුබාවේ Habana සිගා බොක්ස් ඵකක් දෙන්නම් ලක්ෂ 2කට..

    9572.jpg
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගෙදර ඔතපන්කො. විකුනන්නත් පුලුවන් වෙයි හොරෙන්
     
    • Like
    Reactions: bokachamara