සුරූපී මෝරු කෙල්ල
සුරූපී මෝරු කෙල්ල
ගැඹුරු මුහුද මෝරුන්ට මෙන්ම හුරුපුරුදු නිවහන වී ඇති ඔ්ස්ටේ‍්‍රලියාවේ මැඩිසොන් ස්ටුවර්ට් හෙවත් ‘මෝරු කෙල්ල’ කෙටි සිනමාපට නිර්මාණය කරන ස්වාධීන චරිතයක් ඇති තරුණියක්.
ඇය සිය පාසල් ගමන අත්හරින්නේ අවුරුදු 14 දීයි. එතැන් පටන් මෝරුන් සම`ග හරි හරියට පිහිනා යමින් ඔවුන් සුරැුකීමේ මෙහෙවරක යෙදෙන්නීය.
මේ වනතෙක් මෝරුන්ගෙන් කිසිම හානියක් වී නොමැති ඇයගේ දැන් වයස අවුරුදු 20කි.
මුහුදේ සිටින මිනීමරු මෝරුන්ගේ මිතුරියක වී සෙල්ලම් කරන ඇයගේ පවුල ලෙස ඇය හදුන්වන්නේ මේ මිනීමරු මෝරුන්ම වීම විශේෂත්වයකි.
ඇය ගැඹුරු මුහුදේම තමන් විසින්ම රූගත කරන වීඩියෝ දර්ශන ඇසුරින් කෙටි චිත‍්‍රපට, විශේෂාංග සියල්ල සකසන්නේ මෝරුන්ට සාගරයේ නිදහසේ ජීවත්වන්නට ඉඩහරින්නැයි ඉල්ලීමක් කරමිනි.
www.rivira.lk