සුරේෂ් සලේ හුරතලේ

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    සුරේෂ් සලේ පාස්වර්ඩ් දෙන්න බෑ කිව්වම, මිනිහ කවදහරි දෙනකල් ගාඩ් එක දීගෙන ඉන්න එකේ අමුත්තක් නැද්ද බන්..

    වෙන මිනිහෙකුට නම් තර්ජනය කරල බය කරල දවසෙන් ඕක ගන්නවනෙ..

    නිකන් කාලය ගත කරන ඩ්‍රාමා එකක් වගේ පේන්නෙ..

    අනික ඕකට සම්බන්ධ ඉහලම පවුලෙ අයගෙ (ඒ පවුල සම්බන්ධයි කියල පාර්ලිමේන්තුවේ කෑ ගහල කිව්ව කීපදෙනෙක්ම) බොඩි ලැන්ග්වේජ් බැලුවහම උන් ඉන්නෙ ෆුල් හැපි එකේ, කිසිම අවිනිශ්චිත බවක් උන්ගෙ මූනවල්වල නැහැ..

    අන්තිමේ උපරිමේ සලේගෙන් ඉහලට නොයා මේක ඉවරවේවි.. උඹලට එහෙම පේන්නෙ නැද්ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    Password dila iwarai neh.. Court order ekak gatta neh
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    467
    467
    63
    සුරේෂ් සලේ පාස්වර්ඩ් දෙන්න බෑ කිව්වම, මිනිහ කවදහරි දෙනකල් ගාඩ් එක දීගෙන ඉන්න එකේ අමුත්තක් නැද්ද බන්..
    වෙන මිනිහෙකුට නම් තර්ජනය කරල බය කරල දවසෙන් ඕක ගන්නවනෙ..
    නිකන් කාලය ගත කරන ඩ්‍රාමා එකක් වගේ පේන්නෙ..
    අනික ඕකට සම්බන්ධ ඉහලම පවුලෙ අයගෙ (ඒ පවුල සම්බන්ධයි කියල පාර්ලිමේන්තුවේ කෑ ගහල කිව්ව කීපදෙනෙක්ම) බොඩි ලැන්ග්වේජ් බැලුවහම උන් ඉන්නෙ ෆුල් හැපි එකේ, කිසිම අවිනිශ්චිත බවක් උන්ගෙ මූනවල්වල නැහැ..
    අන්තිමේ උපරිමේ සලේගෙන් ඉහලට නොයා මේක ඉවරවේවි.. උඹලට එහෙම පේන්නෙ නැද්ද?

    uge court case ekak yanawane. eka iwara wenakam mukuth karanna be
    kohomada loku unta law eka apply wena widiya. ahinsaka minihek ta una nam u denatama th hire - judgement eka enakamma hire
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සලේ දැනගෙන හිටිය ඌව අත්අඩංගුවට ගන්නවා කියල. ඕකගේ ලැප්ටොප් එකේ ඇති ලබ්බක් නෑ.

    දැන් කරන්න තියෙන්නෙ හංගපු ආයුධ පෙන්නන්න ගෙනියන එක
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    ඕක 2029 නාමල් ජනාදිපති වෙනකම් ඇදෙන එක විතරයි වෙන්නෙ.
    ඔව් නාමල් සර් ජනාධිපති උනාම සලේ සර් තමා ආරක්ෂක ඇමැති
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ඔව් නාමල් සර් ජනාධිපති උනාම සලේ සර් තමා ආරක්ෂක ඇමැති
    බයියො සතුටු වෙලා ඉන්නකොට උන්ට දුකක් ලැබෙනවට මම වඩාත් කැමතියි. එතකොට උන්ට ලැබෙන දුක වැඩියි.
     
    • Haha
    Reactions: Honey Bunch