සුලගේ එන්නම් අසනු විනා....
සිහිනෙක දකිනා මනසේ මැවෙනා...
සුන්දර ආදර ලොවක රැදී....
පියවි ලෝකයේ අමතක නොවෙනා...
දවසක් මෙලෙසින් ගෙවන ලදී.....
දුටුවත් නුදුටුව සේ දග පාමින්...
මිතුරිය හා ඈතට ඇදෙනා....
රහසින් මුමුනා පවසන වදනා....
සුලගේ එන්නම් අසනු විනා....
පින්බර මුහුණට උරුම හිනාවේ..
කියවෙන දහසක් කතා ඇතී....
මසුරන් කන්දක් නොලදත් මා හට..
ඇගේ සිනාමල් රටක් වටී......
දසතේ පෙනෙනා මල් වල සරණා...
බඹරුන් පියඹයි රොන් උරනා.....
බඹර තුඩට හසුවූ මල නොවෙනා...
මගේ මලයි ඔබ අගේ වෙනා......
සුදු බද සැලෙනා හැටි නම් අගනා...
කොතෙකුත් බැලුවත් නොමැත විඩා....
රැජිනක් සේ සුරකින්නම් සැමදා...
නගේ ඉතිං ඔබ කියනු මැනා......
සුන්දර ආදර ලොවක රැදී....
පියවි ලෝකයේ අමතක නොවෙනා...
දවසක් මෙලෙසින් ගෙවන ලදී.....
දුටුවත් නුදුටුව සේ දග පාමින්...
මිතුරිය හා ඈතට ඇදෙනා....
රහසින් මුමුනා පවසන වදනා....
සුලගේ එන්නම් අසනු විනා....
පින්බර මුහුණට උරුම හිනාවේ..
කියවෙන දහසක් කතා ඇතී....
මසුරන් කන්දක් නොලදත් මා හට..
ඇගේ සිනාමල් රටක් වටී......
දසතේ පෙනෙනා මල් වල සරණා...
බඹරුන් පියඹයි රොන් උරනා.....
බඹර තුඩට හසුවූ මල නොවෙනා...
මගේ මලයි ඔබ අගේ වෙනා......
සුදු බද සැලෙනා හැටි නම් අගනා...
කොතෙකුත් බැලුවත් නොමැත විඩා....
රැජිනක් සේ සුරකින්නම් සැමදා...
නගේ ඉතිං ඔබ කියනු මැනා......
