Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුලන් නිපදවන දිළීර.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුලන් නිපදවන දිළීර.....

1. ලෝකෙට මද්‍යසාර දුන්නේ දිලීර

යිස්ට් කියන දිලීර වර්ගය තමන්ට අවශ්‍යය ශක්තිය නිපදවන්නේ පැසීම කියන ක්‍රියාවලියෙන්. පැසීමට ලක් කරන සීනී වර්ග ලබාගන්නේ වෙනත් ශාක වලින්. මේ ක්‍රියාවලියේදී සීනී සරල කොටස් බවට පත් කිරීමේදී අතුරුඵල හැටියට කාබන්ඩයොක්සයිඩ් වගේම මද්‍යසාර නිපදවෙනවා. ගොඩක් ක්ෂුද්රජීවීන්ට මද්‍යසාර විෂ වුනාට යිස්ට් හැමදාම නිපදවන ලොකු මද්‍යසාර ප්‍රමාණය නිසා ඒකට අනුවර්තනය වෙලා තමා තියෙන්නේ.

2. සුළං නිපදවීමේ හැකියාව හතු වලට තියනවා

වෙන ගස් සහ පැළෑටි වගේ හතු ශාක වල පරාගණයට සත්තුන්ගෙන් ලොකු උදව්වක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ අලුත් පරම්පරාවත් එක්ක පෝෂණය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍යය නැති වෙන්න හතු උත්සහා කරන්නේ බීජාණු පුලුවන් තරම් දුරට යවන්න. මේක වෙනුවෙන් හතු සුළං නිපදවන්න විදිහක් හොයාගෙන තියනවා. හතු වල තියන වතුර වාෂ්ප කරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. වතුර වාෂප් වුනාම වාතය සිසිල් වෙනවා. එතකොට ඒ සිසිල් වාතය සුළං හැටියට ගහගෙන යනවා.

3. සමහර දිලීර භයානකයි

ගොඩක් නිවර්තන කලාපයේ තියන රටවල්වල දිලීර කූඹි බිල්ලට ගන්න එක ප්‍රසිද්ධ සිදුවීමක් . මේක කරන්නේ කූඹියාගේ මෝළේ හිල් කරලා. ඉස්සෙල්ලාම දිලීර වර්ගය ඒ කූඹියාව ගොඩක් දුර්වල කරලා තමා මරණයට පත් කරන්නේ.

4. දිලීර වලට ලිංග 28,000කට වඩා තියනවා

යිස්ට් වලට ලිංග 2ක් විතරක් තිබ්බට ගොඩක් වෙන දිලීර වර්ග වලට ලිංග ලොකු ගණනක් තියනවා. මේකේ වැදගත්කම වෙන්නේ ප්‍රවේණික විවිධත්වය ඇතිවෙන එකයි. ඒ වගේම දිලීර අතර ඇති පාරම්පරික ලෙඩ අලුත් පරම්පරා වලට යන එක සීමා කරන්නත් උදව් කරනවා.

5. ලෝකේ ලොකුම ජීවීයා දිලීර වර්ගයක්

ඔරිගන් වල තියන එක පුදුම දිලීරයක් වර්ග සැතපුම් 3.7ක් ලොකුයි. මේ දිලීරයේ වයස අවුරුදු 1,900ත් 8,650ත් අතර ප්‍රමාණයක්. ඒත් මේ ලොකු දිලීරය පළමු වරට හොයාගත්තේ 21වැනි සියවසේදී.

පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...

[QUOTE="charith077, post: 17870344, member: 295078"] [b]සුලන් නිපදවන දිළීර.....[/b] [B][SIZE=5][COLOR=DarkRed]1. ලෝකෙට මද්‍යසාර දුන්නේ දිලීර[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://web-images.chacha.com/images/Gallery/4300/fun-facts-about-making-alcohol1316067593-aug-6-2012-1-600x398.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]යිස්ට් කියන දිලීර වර්ගය තමන්ට අවශ්‍යය ශක්තිය නිපදවන්නේ පැසීම කියන ක්‍රියාවලියෙන්. පැසීමට ලක් කරන සීනී වර්ග ලබාගන්නේ වෙනත් ශාක වලින්. මේ ක්‍රියාවලියේදී සීනී සරල කොටස් බවට පත් කිරීමේදී අතුරුඵල හැටියට කාබන්ඩයොක්සයිඩ් වගේම මද්‍යසාර නිපදවෙනවා. ගොඩක් ක්ෂුද්රජීවීන්ට මද්‍යසාර විෂ වුනාට යිස්ට් හැමදාම නිපදවන ලොකු මද්‍යසාර ප්‍රමාණය නිසා ඒකට අනුවර්තනය වෙලා තමා තියෙන්නේ.[/COLOR][/SIZE][/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]2. සුළං නිපදවීමේ හැකියාව හතු වලට තියනවා[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/11/25/article-0-19A30B3E00000578-856_306x423.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]වෙන ගස් සහ පැළෑටි වගේ හතු ශාක වල පරාගණයට සත්තුන්ගෙන් ලොකු උදව්වක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ අලුත් පරම්පරාවත් එක්ක පෝෂණය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍යය නැති වෙන්න හතු උත්සහා කරන්නේ බීජාණු පුලුවන් තරම් දුරට යවන්න. මේක වෙනුවෙන් හතු සුළං නිපදවන්න විදිහක් හොයාගෙන තියනවා. හතු වල තියන වතුර වාෂ්ප කරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. වතුර වාෂප් වුනාම වාතය සිසිල් වෙනවා. එතකොට ඒ සිසිල් වාතය සුළං හැටියට ගහගෙන යනවා.[/COLOR][/SIZE][/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]3. සමහර දිලීර භයානකයි[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/93/0c/ff/930cff561c51465a870e38d51597a951.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ගොඩක් නිවර්තන කලාපයේ තියන රටවල්වල දිලීර කූඹි බිල්ලට ගන්න එක ප්‍රසිද්ධ සිදුවීමක් . මේක කරන්නේ කූඹියාගේ මෝළේ හිල් කරලා. ඉස්සෙල්ලාම දිලීර වර්ගය ඒ කූඹියාව ගොඩක් දුර්වල කරලා තමා මරණයට පත් කරන්නේ.[/COLOR][/SIZE][/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]4. දිලීර වලට ලිංග 28,000කට වඩා තියනවා[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://media-2.web.britannica.com/eb-media/26/726-004-2CC913F4.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]යිස්ට් වලට ලිංග 2ක් විතරක් තිබ්බට ගොඩක් වෙන දිලීර වර්ග වලට ලිංග ලොකු ගණනක් තියනවා. මේකේ වැදගත්කම වෙන්නේ ප්‍රවේණික විවිධත්වය ඇතිවෙන එකයි. ඒ වගේම දිලීර අතර ඇති පාරම්පරික ලෙඩ අලුත් පරම්පරා වලට යන එක සීමා කරන්නත් උදව් කරනවා.[/COLOR][/SIZE][/CENTER] [B][SIZE=5][COLOR=DarkRed]5. ලෝකේ ලොකුම ජීවීයා දිලීර වර්ගයක්[/COLOR][/SIZE][/B] [CENTER][SIZE=5][COLOR=DarkRed][IMG]http://24.media.tumblr.com/tumblr_m7emnxZDy81r38hk2o1_400.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඔරිගන් වල තියන එක පුදුම දිලීරයක් වර්ග සැතපුම් 3.7ක් ලොකුයි. මේ දිලීරයේ වයස අවුරුදු 1,900ත් 8,650ත් අතර ප්‍රමාණයක්. ඒත් මේ ලොකු දිලීරය පළමු වරට හොයාගත්තේ 21වැනි සියවසේදී.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=YellowGreen]පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom