සුලන් නිපදවන දිළීර.....
1. ලෝකෙට මද්‍යසාර දුන්නේ දිලීර
යිස්ට් කියන දිලීර වර්ගය තමන්ට අවශ්‍යය ශක්තිය නිපදවන්නේ පැසීම කියන ක්‍රියාවලියෙන්. පැසීමට ලක් කරන සීනී වර්ග ලබාගන්නේ වෙනත් ශාක වලින්. මේ ක්‍රියාවලියේදී සීනී සරල කොටස් බවට පත් කිරීමේදී අතුරුඵල හැටියට කාබන්ඩයොක්සයිඩ් වගේම මද්‍යසාර නිපදවෙනවා. ගොඩක් ක්ෂුද්රජීවීන්ට මද්‍යසාර විෂ වුනාට යිස්ට් හැමදාම නිපදවන ලොකු මද්‍යසාර ප්‍රමාණය නිසා ඒකට අනුවර්තනය වෙලා තමා තියෙන්නේ.2. සුළං නිපදවීමේ හැකියාව හතු වලට තියනවා
වෙන ගස් සහ පැළෑටි වගේ හතු ශාක වල පරාගණයට සත්තුන්ගෙන් ලොකු උදව්වක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ අලුත් පරම්පරාවත් එක්ක පෝෂණය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍යය නැති වෙන්න හතු උත්සහා කරන්නේ බීජාණු පුලුවන් තරම් දුරට යවන්න. මේක වෙනුවෙන් හතු සුළං නිපදවන්න විදිහක් හොයාගෙන තියනවා. හතු වල තියන වතුර වාෂ්ප කරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. වතුර වාෂප් වුනාම වාතය සිසිල් වෙනවා. එතකොට ඒ සිසිල් වාතය සුළං හැටියට ගහගෙන යනවා.3. සමහර දිලීර භයානකයි
ගොඩක් නිවර්තන කලාපයේ තියන රටවල්වල දිලීර කූඹි බිල්ලට ගන්න එක ප්‍රසිද්ධ සිදුවීමක් . මේක කරන්නේ කූඹියාගේ මෝළේ හිල් කරලා. ඉස්සෙල්ලාම දිලීර වර්ගය ඒ කූඹියාව ගොඩක් දුර්වල කරලා තමා මරණයට පත් කරන්නේ.4. දිලීර වලට ලිංග 28,000කට වඩා තියනවා
යිස්ට් වලට ලිංග 2ක් විතරක් තිබ්බට ගොඩක් වෙන දිලීර වර්ග වලට ලිංග ලොකු ගණනක් තියනවා. මේකේ වැදගත්කම වෙන්නේ ප්‍රවේණික විවිධත්වය ඇතිවෙන එකයි. ඒ වගේම දිලීර අතර ඇති පාරම්පරික ලෙඩ අලුත් පරම්පරා වලට යන එක සීමා කරන්නත් උදව් කරනවා.5. ලෝකේ ලොකුම ජීවීයා දිලීර වර්ගයක්
ඔරිගන් වල තියන එක පුදුම දිලීරයක් වර්ග සැතපුම් 3.7ක් ලොකුයි. මේ දිලීරයේ වයස අවුරුදු 1,900ත් 8,650ත් අතර ප්‍රමාණයක්. ඒත් මේ ලොකු දිලීරය පළමු වරට හොයාගත්තේ 21වැනි සියවසේදී.
පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...


1. ලෝකෙට මද්‍යසාර දුන්නේ දිලීර
යිස්ට් කියන දිලීර වර්ගය තමන්ට අවශ්‍යය ශක්තිය නිපදවන්නේ පැසීම කියන ක්‍රියාවලියෙන්. පැසීමට ලක් කරන සීනී වර්ග ලබාගන්නේ වෙනත් ශාක වලින්. මේ ක්‍රියාවලියේදී සීනී සරල කොටස් බවට පත් කිරීමේදී අතුරුඵල හැටියට කාබන්ඩයොක්සයිඩ් වගේම මද්‍යසාර නිපදවෙනවා. ගොඩක් ක්ෂුද්රජීවීන්ට මද්‍යසාර විෂ වුනාට යිස්ට් හැමදාම නිපදවන ලොකු මද්‍යසාර ප්‍රමාණය නිසා ඒකට අනුවර්තනය වෙලා තමා තියෙන්නේ.
වෙන ගස් සහ පැළෑටි වගේ හතු ශාක වල පරාගණයට සත්තුන්ගෙන් ලොකු උදව්වක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ අලුත් පරම්පරාවත් එක්ක පෝෂණය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍යය නැති වෙන්න හතු උත්සහා කරන්නේ බීජාණු පුලුවන් තරම් දුරට යවන්න. මේක වෙනුවෙන් හතු සුළං නිපදවන්න විදිහක් හොයාගෙන තියනවා. හතු වල තියන වතුර වාෂ්ප කරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. වතුර වාෂප් වුනාම වාතය සිසිල් වෙනවා. එතකොට ඒ සිසිල් වාතය සුළං හැටියට ගහගෙන යනවා.
ගොඩක් නිවර්තන කලාපයේ තියන රටවල්වල දිලීර කූඹි බිල්ලට ගන්න එක ප්‍රසිද්ධ සිදුවීමක් . මේක කරන්නේ කූඹියාගේ මෝළේ හිල් කරලා. ඉස්සෙල්ලාම දිලීර වර්ගය ඒ කූඹියාව ගොඩක් දුර්වල කරලා තමා මරණයට පත් කරන්නේ.
යිස්ට් වලට ලිංග 2ක් විතරක් තිබ්බට ගොඩක් වෙන දිලීර වර්ග වලට ලිංග ලොකු ගණනක් තියනවා. මේකේ වැදගත්කම වෙන්නේ ප්‍රවේණික විවිධත්වය ඇතිවෙන එකයි. ඒ වගේම දිලීර අතර ඇති පාරම්පරික ලෙඩ අලුත් පරම්පරා වලට යන එක සීමා කරන්නත් උදව් කරනවා.
ඔරිගන් වල තියන එක පුදුම දිලීරයක් වර්ග සැතපුම් 3.7ක් ලොකුයි. මේ දිලීරයේ වයස අවුරුදු 1,900ත් 8,650ත් අතර ප්‍රමාණයක්. ඒත් මේ ලොකු දිලීරය පළමු වරට හොයාගත්තේ 21වැනි සියවසේදී.
පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...



