සුලැඟිල්ලෙන් කියවෙන රහස් මෙන්න
සුලැඟිල්ලෙන් කියවෙන රහස් මෙන්න
සුලැඟිල්ල ඇඟිලි අතර හුරතලා යැයි පැවැසීම වරදක් නොවේ. මෙයට “හීනි ඇඟිල්ල” යැයිද පැවැසේ ඒ අනෙක් ඇඟිලිවලට වඩා සිහින් නිසාය.
- සාමුද්‍රිකා ශාස්ත්‍රය අනුව ධනය ගැන පැවැසීමට හොඳම ස්ථානයයි. බුධ මණ්ඩලයෙන් ඇරැඹෙන බුධගේ පුත්‍රයා සේ සැලකෙයි.
- මේ ඇඟිල්ල වෙද ඇඟිල්ලේ නියපොත්ත සහිත පුරුක මධ්‍යයට පමණ වැඩී ඇත් නම් ඔහු හෝ ඇය හොඳ ධනවතෙක් වීමට අවස්ථාව ඇත..................
සමිපුර්ණ ලිපිය:- http://meka-pudumalokayak.blogspot.com/2015/02/blog-post_54.html