ඉස්සර අපි පුංචි කාලේ තිබුන සුවඳ කූරු කොච්චර සුවඳද. දැන් තියෙන ඒවා මෙලෝ වැඩක් නැහැ.ඒවා නිකන් තියෙද්දී සුවඳයි.හැබැයි පත්තු කලාම මහා කර ගඳක් නේ එන්නේ. රුපියල් 50ක් දීල ගත්ත පුෂ්පා කියල එකක් කුරු 9 තිබුනේ. අන්තිමයි. අද ගත්තා අම්රිතා එකක් ,රුපියල් 75යි.කුරු නම් තිබුන දහයක් දොළහක් හැබැයි එච්චර සුවඳක් නැහැ. මට මතකයි ඉස්සර ජපන් හදුන්කුරක් තිබුන කොටයි මහතයි හැබැයි පත්තු කලාම ගෙදරම සුවඳයි.

