සුවඳ විලවුන් වර්ග

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    2lkurtf.jpg

    meka thama fav brand eka <3
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Addidas Ice Dive වීදුරු බාේතලේ ගනිල්ල. අඩුවට පට්ට සුවදයි.
    ලංකාවෙ ගන්ඩ තියන Axe අවුල්. මැලේසියාවෙද කොහෙද ගහල ගේන්නෙ. මෙහෙ Axe Black කියල ඒකක් තියනව. පට්ට සුවදයි.
    මම පාවිච්චි කරන්නෙ BVLGARI Aqua ඒකයි. John Varvatos ඒකයි Axe Black ඒකයි. අහ් තව ලංකාවෙන් ඒවපු Malboro ඒකකුත් තියනව.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    http://www.perfumes.lk/shop/for-men/

    meken order kalanam gedaratama genna ganna puluwan.

    Davidoff cool water kiyanne eau de toilette perfume ekakda ban.
     

    Neverland

    Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    For Arabic Fragrances Lovers. New Purchases.
    Raghba Arabic Perfume For Unisex 100ml - EDP
    24 Carat Pure Gold - EDP Perfume, 100ml
    Ameer Al Oudh Lattafa Perfume 100M EDP

    rr_kkhrtd.jpg