Gold Not A Investment, Because

Bam

Well-known member
  • Apr 6, 2025
    4,523
    9
    3,148
    113
    රත්තරං නොට් අ ඉන්වෙස්මන්ට් බිකෝස්

    ලංකාවට රත්තරං ආනයනය නවත්තලා නිසයි උබලගෙ ආභරණ වලට නැවත මිලක් නියම කරන්න වෙලෙන්දො පෙලබිලා තියෙන්නෙ.

    රත්තරං ලංකාවේ විකුණන්නෙ 22K කියන වර්ගයෙන් ඒක සාමාන්‍යයෙන් ගාණ අඩුයි.

    රත්තරං වල මිල සාමාන්‍යයෙන් ආකාර තුනයි. දැ‍‍ං අලුත් එකක් එකතු කරලා තියනවා 18% tariff එකක්. ඒක ආභරණ ආයතන වලට impose වෙන විදිහ no idea. විදේශිකයන් හට මෙම මුදල ගුවන් තොටින් ආපහු ලබාගත හැක. මේ සදහා ආභරණ කරු විසින් සහතික නිකුත් කරණු ලැබේ. (Invoice)

    සාමාන්‍ය මිල තුන තමයි.1. ගැණුම් මිල. නැවත විකුණන්න අවස්තාවේ මිල. 2. රටේ සාමාන්‍ය රත්තරං මිල. මේක ලෝක වෙළෙඳ පොලේ මිලම තමයි. 3. විකුණුම් මිල. මේකට වැඩකුලිය, ඉවතලන ප්‍රමාණය wastege වගේ නිදහසට කරුණු එයාලා කියනවා.

    ගැණුම් මිල සාමාන්‍ය මිලට වඩා 10 000 පමණ අඩුයි.

    මිට වඩා අඩුවන අවස්ථාත් තියනවා ඒවා තමයි වැඩි. එකක් තමයි ප්ලේන් කරාබු. ( ගල් අල්ලපුවා නෙමෙයි ) මේවා සාමාන්‍යයෙන් රටේ සාමාන්‍ය මිලෙන් බාගෙ මිලට තමයි අරගන්නෙ. රටේ ඕනම ජුවලරි ශොප් එකකට දෙන්න පුලුවන්. ගල් අල්ලපුවා මීටත් වඩා අඩුයි ඒ ගැන මම කියන්න යන්නෙ නෑ.

    තව එකක් තමයි ගොඩක් පරණ අවර්ණ ආභරණ ඒවත් අඩු මිල තමයි කියන්නෙ. හැබැයි උත්සාහ කොලොත් මේවා වැඩි මිලට විකුණන්න පුලුවන්.

    ඊලඟට තමයි හොඳම එක රත්තරං ආනයනය නිසිලෙස ඇරඹුණු දිනක උබගේ පැරණි රත්තරං වලට හොද මිලක් නම් අපි ඉන්න රටේ හම්බ වෙන්නෙ නෑ. ඒක නියතයක්.

    රත්තරං ලංකාවේ 22K කියන වර්ගය තියනවා කියලා මම කිව්වා මතක ඇති. හැබැයි දැ‍‍ං ලංකාවට රත්තරං ආනයනය තහනම් නිසා ගොඩක් තැන් වල (99%) තියන බඩු වල 22K ප්‍රමාණය නැහැ. තියෙන්නෙ 18.5K - 21K අතර. ගොඩක් විශාල ලෙස පෙනුමට සාදන ආභරණ වල මෙම අගය අඩුයි. මැෂින් වලින් සාදන ආභරණ වල අර තරම්ම අඩු නෑ. මේක ප්‍රශ්ණක් වෙන්නෙ නෑ රට ආනයනය නතර කරලා නිසා.

    දැ‍‍ං බලමු මේ රත්තරං අගය අපට පරීක්ෂා කර ගත් හැකිද යන්න. ඔව් නියමිත ප්‍රමිතියකින් යුත් ප්‍රරීක්ෂණාගාරයකින් මෙය කරගත හැක. මෙයට යම් මුදලක් වියදම් වේ.

    කවදා හෝ ලංකාවේ ආනයනය යතා තත්ත්වයට පත් වූ දිනක ඔබේ ආයෝජනයට නිසි ප්‍රතිඵල නොලැබීමට ඉඩ ඇත.

    වෙනත් ආයෝජනයක් මීට වඩා හොද ආදායමක් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත. (ඉඩම්, වියාපාරික ගොඩනැගිල්ලක්, කෘෂිකාර්මික ආයෝජනයක්.)

    දැනට මතක් වෙන දේවල් ඔක්කොම වගේ එකතු කලා. තව අමතක වුන දෙයක් තිබ්බොත් පසුව ලිපියට එක්කර update කිරීමක් ලෙස සදහන් කරන්නම්.

    000_par7360579.jpg
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,523
    9
    3,148
    113
    ලංකාවෙ 24k ගන්න තියෙනවනෙ 22k වගේම.
    24K තියනවා විකුණුම් මිලට. ලෝක වෙළෙඳපොළේ මිලට නෑ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,502
    8,674
    113
    ulan bator

    රැට හදිස්සියක් උනාම ඉඩම විකුනන්න උගස් තියන්නෙ කාටද බොල! කුරුසිකාර්මික ඉඩමෙ පලදාව රැ 2කට ගලවල ගොල්ෆෙස් එකට ගෙන්නද?

    යකො රත්තරන් ආයොජනයක් වෙන්නෙ එවා සනිකව මුදල්කරන්න පහසුකම් තියෙනන නිසා! රටෙ මහ රැට ඇරල තියෙන උගස් ගන්න උන් ඉන්නවා. ගමෙ පොලී මුදලාලි උනත් රැට රත්තරන් මාලෙයක් උගසට ගන්න ලැස්තී!

    ක්‍රිප්ටො මෙකෙ උපරීමෙ තියෙන්නෙ ( ලන්කාවෙ වගෙ කාලකන්නි රටක නැහි උනාට ) ඔනම වෙලාවක විකුනන්න - උගසට තියල ලොන් එකක අරන් බැන්ක් කාර්ඩ් එකට දාගන්න පුලුවන්!!
     
    රෑට විකුණන එක ආයෝජනයක් වෙන්නෙ කොහොමද බං.

    මුදල් හදිස්සියට විකුණන්න අරං තියා ගත්තට ප්‍රශ්නයක් නෑ. රත්තරං නෙමෙයි වටින ඕනම දෙයක්.

    මම කතා කරන්නෙ අයෝජන ගැන .

    නැතුව රත්තරං නරකයි කියලා නෙවෙයි . ගොඩක් තරුණ අය රැවටිලා ඉන්නෙ. ඩොලර් එක බාල්දු වෙන කොට රත්තරං මිල වෙන නිසා even you.

    වටින ඉඩම් තියනවා නම් රත්තරං වගේ වැලිව් එකට වඩා අඩුවෙන් දෙනවා නම් රෑ දෙකට උනත් විකුණන්න easy bn.
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,502
    8,674
    113
    ulan bator
    රෑට විකුණන එක ආයෝජනයක් වෙන්නෙ කොහොමද බං.

    මුදල් හදිස්සියට විකුණන්න අරං තියා ගත්තට ප්‍රශ්නයක් නෑ. රත්තරං නෙමෙයි වටින ඕනම දෙයක්.

    මම කතා කරන්නෙ අයෝජන ගැන .

    නැතුව රත්තරං නරකයි කියලා නෙවෙයි . ගොඩක් තරුණ අය රැවටිලා ඉන්නෙ. ඩොලර් එක බාල්දු වෙන කොට රත්තරං මිල වෙන නිසා even you.

    වටින ඉඩම් තියනවා නම් රත්තරං වගේ වැලිව් එකට වඩා අඩුවෙන් දෙනවා නම් රෑ දෙකට උනත් විකුණන්න easy bn.
    idam is not easy as gold bro! naki huppalage dream thama idam!
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,498
    5,400
    113
    World price(24k)
    1 ounce = 4017 USD(24k)

    So 1 gram is 142 usd (43,000)
    So 8 grams is 344,000 its almost the same here in SL also ne

    I checked middles East prices (uae and qatar) price difference is around 4,000 LKR
     
    • Like
    Reactions: max_pain