Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
සුවපත් දිවියකට තායි චී.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තායි චී සහ ජීවිතය

අන්තර්ජාලයේ සරද්දී මෙම පෝස්ටුව දුටු නිසා මේ තුළට යමක් එක් කිරීමට මා සිතුවෙමි. ලංකාවේ තවමත් එතරම්ම ප්රචලිත නොවුනත් ප්රචලිත කළ යුතු සටන් ශිල්පයකි තායි චී.

තායි චී සහ ජීවිතය

තායි චී සටන් කලාවක් ම පමණක් නොවේ. එය, පුහුණුවන්නාගේ ජීවිතය යි. බොක්ෂිංකරුවකුට තමාගේ ජීවිතයේ සෑම අංගයක්ම, අවස්ථාවක්ම බොක්ෂිං ලෙසින් දැකිය නොහැක. නමුත් තායි චී එසේ නොවේ. මිනිසාගේ උදෑසන අවදිවීමේ සිට රාත්රියේ නින්දට යනතෙක් සෑම ක්රියාවකදී ම තායි චී ක්රියාත්මක කළ හැක. වැදගත්වන්නේ තායි චී පුහුණුවන තැනැත්තා ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටීමයි. ඇත්තෙන්ම මේ සටහන ලියන මා ද ඒ සඳහා ආධුනිකයෙකි. නමුත් මට දැනෙන, තේරෙන දේ සටහන් කිරීමට සිතුවෙමි. කෙසේවෙතත්, එක් දෙයක් නියත ලෙසින්ම සඳහන් කල හැක. තායි චී ඔබට කායිකව, මානසිකව මෙන්ම අධ්යාත්මිකව ද හිතකර ප්රතිඵල ලබා දෙයි. ඒ සඳහා තායි චී දර්ශනය හැදෑරීමට අවශ්යම වේ. එනිසා අපි කෙටියෙන් තායි චී දර්ශනය සහ මූලධර්මයන් ඔබගේ ජීවිතයට යෙදෙන ආකාරය පිළිබඳව මදක් විමසමු.

තායි චී හි භාවිතාව මිනිසාගේ යහපත සහ සෞඛ්යය කෙර් සෘජුවම බලපායි. එය පුද්ගලයකුගේ සෑම අවශ්යතාවක් සඳහාම යොදා ගත හැකි අතර සමතුලිත සහ සතුටින් පිරි සාමකාමී ජීවිතයක් ගෙවීමට උපකාරී කර ගත හැක.

තායි චී සඳහා දිනකට කොතරම් වේලාවක් ඔබ වැය කළ යුතු ද?

ඕනෑම දෙයක් කිරීමට පටන් ගැනීමේ දී අප කියන්නේ අනේ ඕවා කොහේ කරන්නද වේලාවක් නෑ නේ කියාය. තායි චී සම්බන්ධයෙන් ගත් විට දි මේ සඳහා නිශ්චිත පිළිතුරක් නොමැති අතර සරලම පිළිතුර වන්නේ ඔබට ඇතියි කියා සිතෙනතෙක් ඔබට එය පුහුණු විය හැකි බවයි. එය, ඔබ විසින් ඔබගේ ජීවිතයට එකතු කර ගත යුතු පුරුද්දක් ලෙසින් මා දකිමි. එහෙත් තායි චී යනු මායාවක්වත් මැජික් එකක්වත් නොවේ. සතියකට මිනිත්තු කීපයක් පුහුණු වී එයින් මහත් ප්රතිඵල බලාපොරොත්තු නොවන ලෙසින් ආරම්භයේ දී ම අවවාදයක් දෙමි. මෙවැනි පුහුණුවීමකින් සිරුරට දැනෙන ආකාරයේ සෞඛ්යමය ලෙසින්වන ප්රභල වෙනසක් අත්විඳීමට ඔබට නොහැක.

මාංශ පේශියක් ලිහිල් කිරීම සඳහා තත්පර කීපයක් වූවත් ප්රමාණවත්ය. නමුත් සිරුර සකස්ව ඇති ව්යුහයට බලපෑමක් කිරීම සඳහා වැඩි කාලයක් වැය වේ. විශේෂයෙන්ම ඔබ පීඩනයට පත්ව ඇති ආකාරය අනුව මේ කාලය සකස් වේ. උදාහරණයකට, ඇඩ්ර්නලීන් සීමාව පහල බැසීමට යම් කාලයක් ගත වන අතර එය ක්ෂණිකව සිදු වන්නක් නොවේ. සාමාන්යයයෙන් මිනිත්තු 20 පමණ කාලයක් තුළ පුද්ගලයකු විසින් සිදු කරන ව්යායාම මගින් ඔහුගේ ජෛව රසායන පද්ධතියේ සහ පරිවර්තනීය ක්රියාකාරකම් සඳහා බලපෑමක් සිදු කළ හැකි බව වර්තමාන විද්යාත්මක පරීක්ෂණ මගින් සනාථ කරගෙන ඇත. ඒ අනුව මගේ උපදේශය නම් සතියකට අඩුම තරමේ මිනිත්තු 20 බැගින් පස්වතාවක්වත් තායී චී පුහුණුවීම ඔබට යොඳ සෞඛ්යය තත්ත්වයක් ලඟා කර දෙනු ඇති බවයි. නමුත් එය අනිවාර්ය අවශ්යතාවක් නොවේ.

ඔබ ඔබගේ තායි චී පුහුණුවෙන් වින්දනයක් ලැබිය යුතු ය. සතුටක් ලැබිය යුතු ය. එය තායි චී සඳහා පමණක් නොව ජීවිතයේ අනිකුත් ක්රියාකාරකම් සඳහා ද සමාන දෙයකි. ඔබ විසින් සතුටින් සිදු නොකරන කිසිදු ක්රියාවකින් ඔබට තෘප්තියක් ලබා ගැනීමට නොහැකි බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇත. එනිසා මිනිත්තු 20 ක කාලය වුවද ඔබ ඉන් වින්දනයක් නොලබන්නේනම් එය වැය කිරීමෙන් ප්රයෝජනයක් නොමැති බව සිහි තබා ගන්න. එසේ කිරීමේ දී තායි චී මගින් ඔබට ලබාදෙන සැහැල්ලුකාරී ප්රතිඵල ඔබට ලබා ගැනීම අපහසු බව වැටහෙනු ඇත.

තායී චී පුහුණුවේ ප්රතිඵල විඳීමට කෙතරම් කලක් බලා ඉන්නට සිදු වේ ද?

ඇත්තෙන්ම ඔබ නියම සහ නිවැරදි ආකල්පයෙන් යුතුව තායි චී පුහුණුව අරඹන්නේනම් සමහරක් ප්රතිඵල ඒ අවස්ථාවේ ම අත්විඳීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. සැහැල්ලු වීම නිසාවෙන් සහ පීඩනය අතහැරීම නිසා ලැබෙන ප්රතිඵල ඒවායි. යහපත් ශ්වසන ක්රියාවලිය, සැහැල්ලු නමුත් ශක්තිමත් මාංශපේශී, වැඩිදියුණු වූ සහ මනාව ක්රියාකාරී මධ්යම ස්නායු පද්ධතිය හා රුධිර පද්ධතිය වැනි ප්රතිඵල ලැබීම සඳහා ටික කාලයක් වැය කිරීමට සිදු වේ.

ඔබ තායී චී ක්රීඩා කිරීම, තායි චී පුහුණු විය යුතු නිවැරදි ආකල්පය ලෙසින් සැළකිය හැක. හැකි උපරිමයෙන් වින්දනය කරන්න. තායි චී සමගින් ඔබ වැඩි වැඩියෙන් වින්දනය ලබද්දී ඒ ආකාරයෙන්ම ඔබේ සෞඛ්යයද වැඩි දියුණු වේ. තායි චී වලට ක්රියාත්මක වන්නට දෙනවා හැර ඔබ විසින් තායි චී ක්රියාත්මක කිරීමට යාමෙන් වළකින්න. මේ ගැන ඇති පරණ චීන කතාවක් මතකයට නැගේ. එක්තරා තායි චී ගරුවරයකු හමු වූ ශිෂ්යයකු ඔහුගෙන් විමසන්නේ තමන් පුහුණු වන ආකාරයට කොපමණ කලකින් ගුරුතුමාගේ සටන් කලාව තමන්ට පුහුණු වී අවසන් කල හැකිද යන්නයි. ඊට ගුරුතුමා පිළිතුරු දෙන්නේ අවුරුදු 2 ක් පමණ ගත විය හැකි ලෙසිනි. ශිෂ්යයා එවිට විමසන්නේ තමන් දෙගුණයක් පුහුණු වුවහොත් කොපමණ කලකින් ඉගෙන ගෙන අවසන් කළ හැකිද යන්නයි. එවිට ගුරුතුමා පවසන්නේ අවුරුදු 4 ක් ගතවිය හැකි බවයි. කේන්තියට පත්වන ශිෂ්යයා නැවත ගුරුවරයාගෙන් අසන්නේ හැකි හැම වේලාවකම තමන් තායි චී පුහුණු වන්නේනම් කොපමණ කලක් ඒ සඳහා ගත වේද යන්නයි. එවිට ගරුතුමා සිනහ සී පිළිතුරු දෙන්නේ එසේනම් කිසිදින ශිෂ්යයාට තායි චී ඉගැනීම සිදු කිරීමට නොහැකි වන බවයි.

තායි චී යනු එක්තරා චලන ක්රියාවලියක් බව සැබෑවකි. නමුත් එකී චලනයන් සුවිශේෂී ආකල්පමය රටාවක් සමග බැඳී පවතී. එකී ආකල්පයන් ජීවිතයේ සෑම අංගයකටම තායි චී පුහුණුවත් සමග බැඳේ. එනිසා එය ඔබගේ ජිවිතයේ සමතුලිතතාවය, සෑම කල්හිම මනා ලෙසින් පවත්වාගෙන යාමට හේතුවන බව හොඳින් සිහි තබා ගන්න.

[QUOTE="hpalpola, post: 19084206, member: 321413"] [b]තායි චී සහ ජීවිතය[/b] [SIZE="3"]අන්තර්ජාලයේ සරද්දී මෙම පෝස්ටුව දුටු නිසා මේ තුළට යමක් එක් කිරීමට මා සිතුවෙමි. ලංකාවේ තවමත් එතරම්ම ප්රචලිත නොවුනත් ප්රචලිත කළ යුතු සටන් ශිල්පයකි තායි චී. [B][CENTER]තායි චී සහ ජීවිතය[/CENTER][/B] තායි චී සටන් කලාවක් ම පමණක් නොවේ. එය, පුහුණුවන්නාගේ ජීවිතය යි. බොක්ෂිංකරුවකුට තමාගේ ජීවිතයේ සෑම අංගයක්ම, අවස්ථාවක්ම බොක්ෂිං ලෙසින් දැකිය නොහැක. නමුත් තායි චී එසේ නොවේ. මිනිසාගේ උදෑසන අවදිවීමේ සිට රාත්රියේ නින්දට යනතෙක් සෑම ක්රියාවකදී ම තායි චී ක්රියාත්මක කළ හැක. වැදගත්වන්නේ තායි චී පුහුණුවන තැනැත්තා ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටීමයි. ඇත්තෙන්ම මේ සටහන ලියන මා ද ඒ සඳහා ආධුනිකයෙකි. නමුත් මට දැනෙන, තේරෙන දේ සටහන් කිරීමට සිතුවෙමි. කෙසේවෙතත්, එක් දෙයක් නියත ලෙසින්ම සඳහන් කල හැක. තායි චී ඔබට කායිකව, මානසිකව මෙන්ම අධ්යාත්මිකව ද හිතකර ප්රතිඵල ලබා දෙයි. ඒ සඳහා තායි චී දර්ශනය හැදෑරීමට අවශ්යම වේ. එනිසා අපි කෙටියෙන් තායි චී දර්ශනය සහ මූලධර්මයන් ඔබගේ ජීවිතයට යෙදෙන ආකාරය පිළිබඳව මදක් විමසමු. තායි චී හි භාවිතාව මිනිසාගේ යහපත සහ සෞඛ්යය කෙර් සෘජුවම බලපායි. එය පුද්ගලයකුගේ සෑම අවශ්යතාවක් සඳහාම යොදා ගත හැකි අතර සමතුලිත සහ සතුටින් පිරි සාමකාමී ජීවිතයක් ගෙවීමට උපකාරී කර ගත හැක. [B][U]තායි චී සඳහා දිනකට කොතරම් වේලාවක් ඔබ වැය කළ යුතු ද? [/U][/B] ඕනෑම දෙයක් කිරීමට පටන් ගැනීමේ දී අප කියන්නේ අනේ ඕවා කොහේ කරන්නද වේලාවක් නෑ නේ කියාය. තායි චී සම්බන්ධයෙන් ගත් විට දි මේ සඳහා නිශ්චිත පිළිතුරක් නොමැති අතර සරලම පිළිතුර වන්නේ ඔබට ඇතියි කියා සිතෙනතෙක් ඔබට එය පුහුණු විය හැකි බවයි. එය, ඔබ විසින් ඔබගේ ජීවිතයට එකතු කර ගත යුතු පුරුද්දක් ලෙසින් මා දකිමි. එහෙත් තායි චී යනු මායාවක්වත් මැජික් එකක්වත් නොවේ. සතියකට මිනිත්තු කීපයක් පුහුණු වී එයින් මහත් ප්රතිඵල බලාපොරොත්තු නොවන ලෙසින් ආරම්භයේ දී ම අවවාදයක් දෙමි. මෙවැනි පුහුණුවීමකින් සිරුරට දැනෙන ආකාරයේ සෞඛ්යමය ලෙසින්වන ප්රභල වෙනසක් අත්විඳීමට ඔබට නොහැක. මාංශ පේශියක් ලිහිල් කිරීම සඳහා තත්පර කීපයක් වූවත් ප්රමාණවත්ය. නමුත් සිරුර සකස්ව ඇති ව්යුහයට බලපෑමක් කිරීම සඳහා වැඩි කාලයක් වැය වේ. විශේෂයෙන්ම ඔබ පීඩනයට පත්ව ඇති ආකාරය අනුව මේ කාලය සකස් වේ. උදාහරණයකට, ඇඩ්ර්නලීන් සීමාව පහල බැසීමට යම් කාලයක් ගත වන අතර එය ක්ෂණිකව සිදු වන්නක් නොවේ. සාමාන්යයයෙන් මිනිත්තු 20 පමණ කාලයක් තුළ පුද්ගලයකු විසින් සිදු කරන ව්යායාම මගින් ඔහුගේ ජෛව රසායන පද්ධතියේ සහ පරිවර්තනීය ක්රියාකාරකම් සඳහා බලපෑමක් සිදු කළ හැකි බව වර්තමාන විද්යාත්මක පරීක්ෂණ මගින් සනාථ කරගෙන ඇත. ඒ අනුව මගේ උපදේශය නම් සතියකට අඩුම තරමේ මිනිත්තු 20 බැගින් පස්වතාවක්වත් තායී චී පුහුණුවීම ඔබට යොඳ සෞඛ්යය තත්ත්වයක් ලඟා කර දෙනු ඇති බවයි. නමුත් එය අනිවාර්ය අවශ්යතාවක් නොවේ. ඔබ ඔබගේ තායි චී පුහුණුවෙන් වින්දනයක් ලැබිය යුතු ය. සතුටක් ලැබිය යුතු ය. එය තායි චී සඳහා පමණක් නොව ජීවිතයේ අනිකුත් ක්රියාකාරකම් සඳහා ද සමාන දෙයකි. ඔබ විසින් සතුටින් සිදු නොකරන කිසිදු ක්රියාවකින් ඔබට තෘප්තියක් ලබා ගැනීමට නොහැකි බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇත. එනිසා මිනිත්තු 20 ක කාලය වුවද ඔබ ඉන් වින්දනයක් නොලබන්නේනම් එය වැය කිරීමෙන් ප්රයෝජනයක් නොමැති බව සිහි තබා ගන්න. එසේ කිරීමේ දී තායි චී මගින් ඔබට ලබාදෙන සැහැල්ලුකාරී ප්රතිඵල ඔබට ලබා ගැනීම අපහසු බව වැටහෙනු ඇත. [B][U]තායී චී පුහුණුවේ ප්රතිඵල විඳීමට කෙතරම් කලක් බලා ඉන්නට සිදු වේ ද?[/U][/B] ඇත්තෙන්ම ඔබ නියම සහ නිවැරදි ආකල්පයෙන් යුතුව තායි චී පුහුණුව අරඹන්නේනම් සමහරක් ප්රතිඵල ඒ අවස්ථාවේ ම අත්විඳීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත. සැහැල්ලු වීම නිසාවෙන් සහ පීඩනය අතහැරීම නිසා ලැබෙන ප්රතිඵල ඒවායි. යහපත් ශ්වසන ක්රියාවලිය, සැහැල්ලු නමුත් ශක්තිමත් මාංශපේශී, වැඩිදියුණු වූ සහ මනාව ක්රියාකාරී මධ්යම ස්නායු පද්ධතිය හා රුධිර පද්ධතිය වැනි ප්රතිඵල ලැබීම සඳහා ටික කාලයක් වැය කිරීමට සිදු වේ. ඔබ තායී චී ක්රීඩා කිරීම, තායි චී පුහුණු විය යුතු නිවැරදි ආකල්පය ලෙසින් සැළකිය හැක. හැකි උපරිමයෙන් වින්දනය කරන්න. තායි චී සමගින් ඔබ වැඩි වැඩියෙන් වින්දනය ලබද්දී ඒ ආකාරයෙන්ම ඔබේ සෞඛ්යයද වැඩි දියුණු වේ. තායි චී වලට ක්රියාත්මක වන්නට දෙනවා හැර ඔබ විසින් තායි චී ක්රියාත්මක කිරීමට යාමෙන් වළකින්න. මේ ගැන ඇති පරණ චීන කතාවක් මතකයට නැගේ. එක්තරා තායි චී ගරුවරයකු හමු වූ ශිෂ්යයකු ඔහුගෙන් විමසන්නේ තමන් පුහුණු වන ආකාරයට කොපමණ කලකින් ගුරුතුමාගේ සටන් කලාව තමන්ට පුහුණු වී අවසන් කල හැකිද යන්නයි. ඊට ගුරුතුමා පිළිතුරු දෙන්නේ අවුරුදු 2 ක් පමණ ගත විය හැකි ලෙසිනි. ශිෂ්යයා එවිට විමසන්නේ තමන් දෙගුණයක් පුහුණු වුවහොත් කොපමණ කලකින් ඉගෙන ගෙන අවසන් කළ හැකිද යන්නයි. එවිට ගුරුතුමා පවසන්නේ අවුරුදු 4 ක් ගතවිය හැකි බවයි. කේන්තියට පත්වන ශිෂ්යයා නැවත ගුරුවරයාගෙන් අසන්නේ හැකි හැම වේලාවකම තමන් තායි චී පුහුණු වන්නේනම් කොපමණ කලක් ඒ සඳහා ගත වේද යන්නයි. එවිට ගරුතුමා සිනහ සී පිළිතුරු දෙන්නේ එසේනම් කිසිදින ශිෂ්යයාට තායි චී ඉගැනීම සිදු කිරීමට නොහැකි වන බවයි. තායි චී යනු එක්තරා චලන ක්රියාවලියක් බව සැබෑවකි. නමුත් එකී චලනයන් සුවිශේෂී ආකල්පමය රටාවක් සමග බැඳී පවතී. එකී ආකල්පයන් ජීවිතයේ සෑම අංගයකටම තායි චී පුහුණුවත් සමග බැඳේ. එනිසා එය ඔබගේ ජිවිතයේ සමතුලිතතාවය, සෑම කල්හිම මනා ලෙසින් පවත්වාගෙන යාමට හේතුවන බව හොඳින් සිහි තබා ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom