Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුවර්ණවාහින්_ලයිව් @8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුවර්ණවාහින්_ලයිව් @8

සුවර්ණවාහින් ලයිව් @8

ඇත්තටම දැන්නම් මුන්ගේ නිවුස් අප්පිරිය වෙලා තියෙන්නේ, එකට නිවුස් කියන්නත් අමරුයි දැන් තියන තත්වේ හැටියට

මරණ දැන්විම්, රිය අනතුරු, මිනි මැරිම් හොරකන් ඔන්න ඔව වගේ 10ක් විතර අතරේ වැඩගත් නිවුස්1 හො 2ක් විතරයි තියෙන්නේ

මුල ඉදල පටන් ගත්තොත්, මෙකේ නමෙන්ම පෙනව මුන්ගේ ගොන් ආතල්

live@8 සිංහලෙන් නිවුස් කියන්නේ එත් නම ඉන්ග්රිසි

නිවුස් කියන හැටි බැලුවොත් - පොඩි ලමයින්ට කතා කියල දෙනව වගේ නුවුස් කියන්නේ (නිවුස් කියන දේ කියන්න ඔනෙ යමක් වාර්තා කරන සවරුපයෙන්, නිකන් පැද්දි පැද්දි නලව නලව, හිනා වෙවි නිවුස් කියන වෙන රටක්නම් නැතුව ඇති මේවගේ )

පොඩි මිනිස්සුන්ගේ වැරදි මහ ලොකුවට වර්නණා කරකර පෙන්නනවා, ඔය වගේ පෙන්නපල්ලකො මහ එවුන් කරන වැරදිත්, අර හරින්දයා ඔක තමයි ඔය ගොන් අතල් දෙන්න පටන් ගත්තේ,

රැපවාහිණිය, අයි.ටි.න් බලන්න බැ උන්ගේ වැඩේ ආණ්ඩුවේ රෙදි හොදන එකයි ආශ්ච්රර්ය ගැන කියවන එකයි, සිරස කියල එකක් තියනව උන්ගේ වැඩේ කඩිච්ච බොක්කු පාරවල් පෙන්න පෙන්න රජයට බනින එකයි, සජිත්ව ප්රරමොට් කරන නිවුස් දාන ගමන් රනිල්ව කපන් එක, හැබයි අනිත් එවට වඩ බලන්න පුලුවන්,

යම් තරමකින් හරි හොදට තියෙන්නෙ දෙරණ් විතරයි, හැබයි එකෙ නිවුස් වලට වඩා යන්නේ ඇඩ්, දෙරණේ නිවිස් බලන්න බැ, අපි බලන්න ඔනේ ඇඩ් එ අතරින් තමයි නිවුස් එකක් දෙකක් යන්නේ. එකත් සිරසේ කොපියක් තමයි

ඔන්න ඔකයි වර්තමාන ලංකාවේ රුපවාහිනි ප්රවර්ති වල තත්වය

මෙ මම කිවුවේ මගෙම අදහස්, කොටන්නකො බලන්න ඔබලගේ අදහස් මේ ගැන, කවුද හරි කවුද වැරදි කියලා දැන ගන්නත් එක්ක

[QUOTE="tigooo, post: 12709937, member: 247223"] [b]සුවර්ණවාහින්_ලයිව් @8[/b] [SIZE=4]සුවර්ණවාහින් ලයිව් @8 :growl:[/SIZE] [SIZE=4]ඇත්තටම දැන්නම් මුන්ගේ නිවුස් අප්පිරිය වෙලා තියෙන්නේ, එකට නිවුස් කියන්නත් අමරුයි දැන් තියන තත්වේ හැටියට[/SIZE] [SIZE=4]මරණ දැන්විම්, රිය අනතුරු, මිනි මැරිම් හොරකන් ඔන්න ඔව වගේ 10ක් විතර අතරේ වැඩගත් නිවුස්1 හො 2ක් විතරයි තියෙන්නේ[/SIZE] [SIZE=4]මුල ඉදල පටන් ගත්තොත්, මෙකේ නමෙන්ම පෙනව මුන්ගේ ගොන් ආතල්[/SIZE] [SIZE=4][EMAIL="live@8"]live@8[/EMAIL] සිංහලෙන් නිවුස් කියන්නේ එත් නම ඉන්ග්රිසි[/SIZE] [SIZE=4]නිවුස් කියන හැටි බැලුවොත් - පොඩි ලමයින්ට කතා කියල දෙනව වගේ නුවුස් කියන්නේ (නිවුස් කියන දේ කියන්න ඔනෙ යමක් වාර්තා කරන සවරුපයෙන්, නිකන් පැද්දි පැද්දි නලව නලව, හිනා වෙවි නිවුස් කියන වෙන රටක්නම් නැතුව ඇති මේවගේ )[/SIZE] [SIZE=4]පොඩි මිනිස්සුන්ගේ වැරදි මහ ලොකුවට වර්නණා කරකර පෙන්නනවා, ඔය වගේ පෙන්නපල්ලකො මහ එවුන් කරන වැරදිත්, අර හරින්දයා ඔක තමයි ඔය ගොන් අතල් දෙන්න පටන් ගත්තේ, [/SIZE] [SIZE=4]රැපවාහිණිය, අයි.ටි.න් බලන්න බැ උන්ගේ වැඩේ ආණ්ඩුවේ රෙදි හොදන එකයි ආශ්ච්රර්ය ගැන කියවන එකයි, සිරස කියල එකක් තියනව උන්ගේ වැඩේ කඩිච්ච බොක්කු පාරවල් පෙන්න පෙන්න රජයට බනින එකයි, සජිත්ව ප්රරමොට් කරන නිවුස් දාන ගමන් රනිල්ව කපන් එක, හැබයි අනිත් එවට වඩ බලන්න පුලුවන්,[/SIZE] [SIZE=4]යම් තරමකින් හරි හොදට තියෙන්නෙ දෙරණ් විතරයි, හැබයි එකෙ නිවුස් වලට වඩා යන්නේ ඇඩ්, දෙරණේ නිවිස් බලන්න බැ, අපි බලන්න ඔනේ ඇඩ් එ අතරින් තමයි නිවුස් එකක් දෙකක් යන්නේ. එකත් සිරසේ කොපියක් තමයි[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]ඔන්න ඔකයි වර්තමාන ලංකාවේ රුපවාහිනි ප්රවර්ති වල තත්වය[/SIZE] [SIZE=4][B]මෙ මම කිවුවේ මගෙම අදහස්, කොටන්නකො බලන්න ඔබලගේ අදහස් මේ ගැන, කවුද හරි කවුද වැරදි කියලා දැන ගන්නත් එක්ක[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom