සුවර්ණවාහින්_ලයිව් @8

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    සුවර්ණවාහින්_ලයිව් @8

    සුවර්ණවාහින් ලයිව් @8 :growl:
    ඇත්තටම දැන්නම් මුන්ගේ නිවුස් අප්පිරිය වෙලා තියෙන්නේ, එකට නිවුස් කියන්නත් අමරුයි දැන් තියන තත්වේ හැටියට

    මරණ දැන්විම්, රිය අනතුරු, මිනි මැරිම් හොරකන් ඔන්න ඔව වගේ 10ක් විතර අතරේ වැඩගත් නිවුස්1 හො 2ක් විතරයි තියෙන්නේ
    මුල ඉදල පටන් ගත්තොත්, මෙකේ නමෙන්ම පෙනව මුන්ගේ ගොන් ආතල්

    live@8 සිංහලෙන් නිවුස් කියන්නේ එත් නම ඉන්ග්‍රිසි
    නිවුස් කියන හැටි බැලුවොත් - පොඩි ලමයින්ට කතා කියල දෙනව වගේ නුවුස් කියන්නේ (නිවුස් කියන දේ කියන්න ඔනෙ යමක් වාර්තා කරන සවරුපයෙන්, නිකන් පැද්දි පැද්දි නලව නලව, හිනා වෙවි නිවුස් කියන වෙන රටක්නම් නැතුව ඇති මේවගේ )

    පොඩි මිනිස්සුන්ගේ වැරදි මහ ලොකුවට වර්නණා කරකර පෙන්නනවා, ඔය වගේ පෙන්නපල්ලකො මහ එවුන් කරන වැරදිත්, අර හරින්දයා ඔක තමයි ඔය ගොන් අතල් දෙන්න පටන් ගත්තේ,

    රැපවාහිණිය, අයි.ටි.න් බලන්න බැ උන්ගේ වැඩේ ආණ්ඩුවේ රෙදි හොදන එකයි ආශ්ච්‍රර්ය ගැන කියවන එකයි, සිරස කියල එකක් තියනව උන්ගේ වැඩේ කඩිච්ච බොක්කු පාරවල් පෙන්න පෙන්න රජයට බනින එකයි, සජිත්ව ප්‍රරමොට් කරන නිවුස් දාන ගමන් රනිල්ව කපන් එක, හැබයි අනිත් එවට වඩ බලන්න පුලුවන්,

    යම් තරමකින් හරි හොදට තියෙන්නෙ දෙරණ් විතරයි, හැබයි එකෙ නිවුස් වලට වඩා යන්නේ ඇඩ්, දෙරණේ නිවිස් බලන්න බැ, අපි බලන්න ඔනේ ඇඩ් එ අතරින් තමයි නිවුස් එකක් දෙකක් යන්නේ. එකත් සිරසේ කොපියක් තමයි

    ඔන්න ඔකයි වර්තමාන ලංකාවේ රුපවාහිනි ප්‍රවර්ති වල තත්වය

    මෙ මම කිවුවේ මගෙම අදහස්, කොටන්නකො බලන්න ඔබලගේ අදහස් මේ ගැන, කවුද හරි කවුද වැරදි කියලා දැන ගන්නත් එක්ක
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ආයේ සහතික ඇත්ත,මම නම් බලන්නෙ දෙරණ,එක අවුලක් නැ,සුවර්ණවාහිනි නම් අන්තිමයි,වැඩකට ඇත්තෙම නැ,ලයිව් @ 8 අරුන් ඩයස් බණ්ඩාරනායක කලා මතකද,අන්න එ කාලේ නන් හොඳයි මට මතක හැටියට...
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සිරා කතාව මචං. ඇත්තටම කියනවනම් ලංකාවේ එක චැනල් එකකක්වත් යන නිවුස් වලට නිවුස් කියන්න බෑ. බලන්න දෙයක් නැති කමට සිරස නිවුස් එකයිස් දෙරණ නිවුස් එකයි බලනවා. ස්වර්ණවාහිනි නිවුස් නම් ගූ 70 යි
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වැඩක් නෑ කතා කරල බන්.... කලකිරෙනව....
    164809_1694458237985_1133692422_1903225_2322094_n.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් මෙලෝ රහක් නෑ.. අනික news කියන්නෙ නිකන් ගමේ යන්න වගේ කිසිම professional ගතියක් නෑ..:no::no:
     
    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    eththatama ..... :) swaranawahini news nam appiriyai balanna.......

    සුවර්ණ වාහිනියේ නිවුස් යන්නේ drama එකක් විදියට නේ , නිවුස් කියන එවුන් මාර පොරවල් වගේ එක කියන්නේ, උන් නිකන් සියල්ල හරි එවුන් වගේ, නිවුස් කියන විදියේ standard එකක් තියාගන්න ඕනේ ,
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාමත් හරි විදියට ප්‍රවෘත්ති කියන ටීවී චැනල් එකක් විදියට තියෙන්නේ TNL එක විතරයි.... එත් කීයෙන් කි දෙනාද ඔය චැනල් එක බලන්නේ..... මම නම් TNL ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ.... ඒ චැනල් එකේ කිසිම නැවුම් ගතියක් නෑ.......

    ලඟදි එන හිරු ටීවී එකේ කොහොම තියෙයිද කියලා ඉතින් බලලම තමයි කියන්න වෙන්නේ.....
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    සුවර්ණවාහින් ලයිව් @8 :growl:
    ඇත්තටම දැන්නම් මුන්ගේ නිවුස් අප්පිරිය වෙලා තියෙන්නේ, එකට නිවුස් කියන්නත් අමරුයි දැන් තියන තත්වේ හැටියට

    මරණ දැන්විම්, රිය අනතුරු, මිනි මැරිම් හොරකන් ඔන්න ඔව වගේ 10ක් විතර අතරේ වැඩගත් නිවුස්1 හො 2ක් විතරයි තියෙන්නේ
    මුල ඉදල පටන් ගත්තොත්, මෙකේ නමෙන්ම පෙනව මුන්ගේ ගොන් ආතල්

    live@8 සිංහලෙන් නිවුස් කියන්නේ එත් නම ඉන්ග්‍රිසි
    නිවුස් කියන හැටි බැලුවොත් - පොඩි ලමයින්ට කතා කියල දෙනව වගේ නුවුස් කියන්නේ (නිවුස් කියන දේ කියන්න ඔනෙ යමක් වාර්තා කරන සවරුපයෙන්, නිකන් පැද්දි පැද්දි නලව නලව, හිනා වෙවි නිවුස් කියන වෙන රටක්නම් නැතුව ඇති මේවගේ )

    පොඩි මිනිස්සුන්ගේ වැරදි මහ ලොකුවට වර්නණා කරකර පෙන්නනවා, ඔය වගේ පෙන්නපල්ලකො මහ එවුන් කරන වැරදිත්, අර හරින්දයා ඔක තමයි ඔය ගොන් අතල් දෙන්න පටන් ගත්තේ,

    රැපවාහිණිය, අයි.ටි.න් බලන්න බැ උන්ගේ වැඩේ ආණ්ඩුවේ රෙදි හොදන එකයි ආශ්ච්‍රර්ය ගැන කියවන එකයි, සිරස කියල එකක් තියනව උන්ගේ වැඩේ කඩිච්ච බොක්කු පාරවල් පෙන්න පෙන්න රජයට බනින එකයි, සජිත්ව ප්‍රරමොට් කරන නිවුස් දාන ගමන් රනිල්ව කපන් එක, හැබයි අනිත් එවට වඩ බලන්න පුලුවන්,

    යම් තරමකින් හරි හොදට තියෙන්නෙ දෙරණ් විතරයි, හැබයි එකෙ නිවුස් වලට වඩා යන්නේ ඇඩ්, දෙරණේ නිවිස් බලන්න බැ, අපි බලන්න ඔනේ ඇඩ් එ අතරින් තමයි නිවුස් එකක් දෙකක් යන්නේ. එකත් සිරසේ කොපියක් තමයි

    ඔන්න ඔකයි වර්තමාන ලංකාවේ රුපවාහිනි ප්‍රවර්ති වල තත්වය

    මෙ මම කිවුවේ මගෙම අදහස්, කොටන්නකො බලන්න ඔබලගේ අදහස් මේ ගැන, කවුද හරි කවුද වැරදි කියලා දැන ගන්නත් එක්ක

    aththa thamayi saho:yes::yes::yes::yes::yes::yes: