සුවාදීන අශාම් අදත් රිවස් එකක් ගහලා..

Max_r

Well-known member
  • May 10, 2007
    13,214
    1
    16,082
    113
    පෙත්සම අහන්නෙත් නැතුව විසික් කරලා අද අභියාචනා අධිකරයනයෙන්,
    ඕක දැකපු සුවාදීන මාධ්යවෙදියා ගහපු නියුස් එක

    Court Reject Secret Vote Request ( රහස් ඡන්දය ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි)

    518959772-10231253190540787-1363343924535564998-n.jpg


    පොඩි වෙලාවක් යද්දි කේශ් වගෙ වෙද්දි රිවස් උන එක.
    The Court of Appeal has dismissed without a hearing the petition that was filed requesting an open ballot
    ( විවෘත ඡන්දයක් ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.)

    518412256-1287853943350993-1847388865149092459-n.jpg



    බයියොන්ට/ සිලිබයියොන්ට බොරු බලාපොරොත්තු දුන්නා සුවාදින මාද්‍යවේදියා..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    බේරුවල එතකොට පොලිසියන්න්ද ? :lol::lol::lol:
    ආ ඔව් බේරුවල සජබේ එක්ක. එකනේ මෝඩ මාලිමා ජෙප්පන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියන්නේ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මාලිමා ජෙප්පන්ට කිසිම ප්‍රතිපත්තියක් නැහැ

    Not sure if any political party in Sri Lankan history has ever refused to form alliances