සුවිප් ඇදීමේ සම්භාවිතාව?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    images
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    oke aduma numbs 6 tiynwa ne, 999 999 ganen ekai, thawa engslish lettrs 26k ekathu unama ena gana balapan. adenawa tiya hithannawath baa :D
    oken dinuma adena numb eka mun print karala wath naa godak welawata. mokda echcahra wikinen nathi nisa
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    හැබැයි ඉතින් වාසනාව තියෙනව නම් ඇදෙනවා. සම්භාවිතාවල් වගේ රෙද්දවල් වැඩක් නෑ. තනිකරම ඔතන හෙන ලොකු හොර සීන් යනවා. මහජන සම්පත, අද සම්පත, ලග්න වාසනා, හදහන වගේ කෝටි 2-3 පනින්නෙ නැති දිණුම් තියන ඒවාඅර ගනින්. මහජනේ ලක්‍ෂ 25 තැගි එහෙම යනවා. හදහනෙත් ලක්‍ෂ 10 ඒවා යනවා. ඒකේ ජයමල්ලත් ලක්‍ෂ 30-40 වගේ නිසා ඒකත් යනවා. ජයමල්ල පොඩි ඒවා නිතර යන නිසා උබ ස්වීප් ගන්නව නම් ඒවගේ දෙයක් ගනින්. ලොකු ජයමලු තියන ඒවට වියදම් කරලා තේරුමක් නෑ. කප්‍ රුක , මෙගා පවර් වගේ කෝටි 50 පැනපු ජයමල්ලවල් අවුරුදුගානකින් ඇදිලා නැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    හැබැයි ඉතින් වාසනාව තියෙනව නම් ඇදෙනවා. සම්භාවිතාවල් වගේ රෙද්දවල් වැඩක් නෑ. තනිකරම ඔතන හෙන ලොකු හොර සීන් යනවා. මහජන සම්පත, අද සම්පත, ලග්න වාසනා, හදහන වගේ කෝටි 2-3 පනින්නෙ නැති දිණුම් තියන ඒවාඅර ගනින්. මහජනේ ලක්‍ෂ 25 තැගි එහෙම යනවා. හදහනෙත් ලක්‍ෂ 10 ඒවා යනවා. ඒකේ ජයමල්ලත් ලක්‍ෂ 30-40 වගේ නිසා ඒකත් යනවා. ජයමල්ල පොඩි ඒවා නිතර යන නිසා උබ ස්වීප් ගන්නව නම් ඒවගේ දෙයක් ගනින්. ලොකු ජයමලු තියන ඒවට වියදම් කරලා තේරුමක් නෑ. කප්‍ රුක , මෙගා පවර් වගේ කෝටි 50 පැනපු ජයමල්ලවල් අවුරුදුගානකින් ඇදිලා නැ.
    උබ කොහොමද prof pic 2ක් දාගෙන ඉන්නේ ? :unsure:
     
    • Like
    Reactions: SLK_sri