මේ දවස්වල ඇදෙනවද ස්විප්? රටේ තත්වය එක්ක.. මං ඕව ඉදල හිටල තමයි ගන්නේ![]()
එහෙම කරන්නෙ නෑ බං. හැමදාම රෑ 7ට විතර තමයි ඩ්‍රෝ එක පටන් ගන්නෙ. ඒකට ලොතරැයි මණ්ඩලෙන් හෙන සෙට් එකක් යනවා chairman, agm, dgm, ma, kks වගේ. ඒකට එයාලට allowance එකක් හම්බුවෙනවා, rotate එකකට තමයි කට්ටිය යන්නෙත් ඒකනිසා මුලු ලොතරැයි මණ්ඩලේම වගේ කට්ටියට ඩ්‍රෝ එක සෙට් වෙනවා. තව රෑපවාහිනී/itn ප්‍රොඩක්ශන් එකේ කට්ටියත් එනවා. තව අධීක්ශනය කරන්න ස්වාදීන රජයේ නිලධාරීන් 3කුත් එනවා. ඉතින් ඔතන හොරයක් වෙන්න බෑ බං.මට නම් හිතෙන්නෙ, ඕවා කලින් අදිනවා,
එක්ස්පෙක්ටඩ් ඉන්කම් එක බලලා, විනින්ග්ස් ටිකක් සෙට් කරන්වා,
ඊලගට නම්බර්ස් ප්‍රින්ට් කරනවා,
ඒවා කොයි පැතිවලටද යවන්නෙ කියලත් තීරනය කරන්වා (වැඩියෙ ඇදුනෙ නැති පැතිවලට යවල ඒ පැතිවල ප්‍රොමොශන් එකක් වෙන්න)
හැබැයි ඕක පට්ට රහසිගතයි.
10 දෙනෙක්වත් දන් නෑ.
දැනගත්තත් එලියට යන් නෑ...
මොකද ඒ අයට ලොකු සැලරියක් හම්බෙන්නෙ ඔය ප්‍රොසෙස් එක අවුලක් නැතිව රන් වුනොත්.
නමුත් වින් කරන්නෙ නම් රැන්ඩම්ලි ලක් එකටම තමා... ඒ නිසා වැරද්දකුත් නෑ
දැනගෙන නොරැවටී හිටිය නම් හරි...
අරගෙන ඇදුනොත්....? mk ඒ නිසා දැනගෙන කැම්ති නම් ට්යි කරා කියල අවුලකුත් නෑ...
ඔව් මේක තමයිඑහෙම කරන්නෙ නෑ බං. හැමදාම රෑ 7ට විතර තමයි ඩ්‍රෝ එක පටන් ගන්නෙ. ඒකට ලොතරැයි මණ්ඩලෙන් හෙන සෙට් එකක් යනවා chairman, agm, dgm, ma, kks වගේ. ඒකට එයාලට allowance එකක් හම්බුවෙනවා, rotate එකකට තමයි කට්ටිය යන්නෙත් ඒකනිසා මුලු ලොතරැයි මණ්ඩලේම වගේ කට්ටියට ඩ්‍රෝ එක සෙට් වෙනවා. තව රෑපවාහිනී/itn ප්‍රොඩක්ශන් එකේ කට්ටියත් එනවා. තව අධීක්ශනය කරන්න ස්වාදීන රජයේ නිලධාරීන් 3කුත් එනවා. ඉතින් ඔතන හොරයක් වෙන්න බෑ බං.
මං හිත්න්නෙ නම් ඔය සුවීප් ඇදෙන් නැති වෙන්න හේතුව සම්භාවිතාවය කේස් එකම තමා බං.
එහෙම කරන්නෙ නෑ බං. හැමදාම රෑ 7ට විතර තමයි ඩ්‍රෝ එක පටන් ගන්නෙ. ඒකට ලොතරැයි මණ්ඩලෙන් හෙන සෙට් එකක් යනවා chairman, agm, dgm, ma, kks වගේ. ඒකට එයාලට allowance එකක් හම්බුවෙනවා, rotate එකකට තමයි කට්ටිය යන්නෙත් ඒකනිසා මුලු ලොතරැයි මණ්ඩලේම වගේ කට්ටියට ඩ්‍රෝ එක සෙට් වෙනවා. තව රෑපවාහිනී/itn ප්‍රොඩක්ශන් එකේ කට්ටියත් එනවා. තව අධීක්ශනය කරන්න ස්වාදීන රජයේ නිලධාරීන් 3කුත් එනවා. ඉතින් ඔතන හොරයක් වෙන්න බෑ බං.
මං හිත්න්නෙ නම් ඔය සුවීප් ඇදෙන් නැති වෙන්න හේතුව සම්භාවිතාවය කේස් එකම තමා බං.
එහෙම නෑ බන්. මම ටිකට් අදින studio eke වැඩ කරලා තියෙනවා. එදා දවසෙ ඒවා එදාම record කරන්නෙ. NLB එකෙ recordings යන්නෙ පදනම් ආයතනය ඇතුලෙ තියෙන ස්ටූඩියෝ එකක.උබලට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ දිනුම් ඇදලා ටිකට් ප්‍රින්ට් කරන්නේ කිව්වට![]()